යලුවනේ අවුරුදු 3ක් විතර තිස්සේ දෙන්ඉබේ එකෙන් බඩු ගත්තා දැන් ඔය හොටම ඇති මාත් බැලුවේ මොනව හරි භාණ්ඩ ටිකකක් ඉබේ හරහා විකුන ගන්න කියල ඒත් එක පටන් ගන්න කලින් ප්රශ්න ටිකක් තියෙනවා නිරාකරනය කරගන්න ඉතින් ඒකට හෙල්ප් එකක් දෙන්නකූ මතන්ලා
මම දැනට ඉබේ එකෙන් බඩු ගත්තේ මගේ කෝමර්ෂල් බැංකුවේ විසා කාඩ්, එක...