ඔන්න ඉතින් මාත් හා හා පුරා කියල Ebay Selling පටන් ගන්න මොහොතේ මට වගේම, Ebay Selling කරන, නැත්නම් Selling පටන් ගන්න ඉන්න අයට වැදගත් වෙන වැඩක් පටගන්න හදන්නේ.
මෙහෙමයි මේ Thread හරහා ඔයගොල්ලොන්ට Ebay Selling ගෙන තියෙන ගැටලු නිරාකරනය කරගන්න. ඒ වගේම Ebay එකේ Sell කරන්න පුලුවන් ලංකවෙන් අඩුවට අරන් Ebay එක හරහ විකුන්න පුලුවන් Items මෙතනට දාන්න කියල මම කරුණිකව අරාධනා කරනවා.
අහ් එවගේම Ebay එක කාලා වතුර බීපු අයියලා,මල්ලීලාට සහ නංගිලා, අක්කලාට අරාධනා කරනව ඔයගොල්ලෝ දන්න දෙයක් තියෙනවා නම් පැකිලෙන්නේ නැතුව කියාදෙන්න කියලා.

වැදගත් කරුණු:
1. ප්‍රශ්ණයක් අසන විට එය පුලුවන් තරම් පැහැදිලිව Post කරන්න මෙතන.
පුලුවන්නම් Item Post කරන කොට මෙන්න මේ විස්තරත් දාන්නකෝ..
2. ඒ Item එකේ නම (Name) පැහැදිලිව දාන්න.
3. එකේ පින්තූර (Item Pictures) තියෙනම් Post කරන්න.
4. Item එක ගැන පොඩි පැහැදිලි විස්තරයකුත් (Description) පුලුවන්නම් දාන්න.
5. ඒ Item එකෙ ලංකාවේ මිල දන්නවා නම් ඒකත් දාන්න.
6. අහ් ඒ Item එක ඔයාලට හිතෙන විදියට Ebay එකේ කියකට Sell කරන්න පුලුවන්ද කියලත් දාන්නකෝ.
ඉතින් මම වගේ මුකුත් මේ ගැන දන්නේ නැති අය අහක බලාගෙන යන්නේ නැතුව Bump එකක් වත් දාලා සහයෝගයක් දෙන්න
එහෙනම් හැමෝටම ජය ශ්‍රී!
එහෙනම් හැමෝටම ජය ශ්‍රී!