Ebay Selling

FoXm3D!A

Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    ebay.jpg

    යලුවනේ අවුරුදු 3ක් විතර තිස්සේ දෙන්ඉබේ එකෙන් බඩු ගත්තා දැන් ඔය හොටම ඇති මාත් බැලුවේ මොනව හරි භාණ්ඩ ටිකකක් ඉබේ හරහා විකුන ගන්න කියල ඒත් එක පටන් ගන්න කලින් ප්‍රශ්න ටිකක් තියෙනවා නිරාකරනය කරගන්න ඉතින් ඒකට හෙල්ප් එකක් දෙන්නකූ මතන්ලා

    මම දැනට ඉබේ එකෙන් බඩු ගත්තේ මගේ කෝමර්ෂල් බැංකුවේ විසා කාඩ්, එක පේපැල් එකට ලින්ක් කොරගෙන නේ අහ් මගේ පේපැල් එක ශ්‍රි ලංකා දාලා තමයි හැදුවේ.

    1. පේපැල් තාම ලංකාවට හරියට වැඩ නැති නිසා, ආයි මට මැලේසියා වගේ රටක් දාලා අයිමත් පේපැල් එකක් හදන්න ඕනේ නේද?

    2.එහෙම හැදුවා කියමු එකට එන සල්ලි අර මම කලින් කියපු කාඩ් එකට ගන්න පුලුවන්ද එකියන්නේ අරකට ලින්ක් කරපු කාඩ් එකම අයිමත් මැලේසියා එකටත් ලින්ක් කරන්න පුලුවන්ද?

    3.දැන් එතකොට වෙන රටක් දලා පේපැල් හැදුවයින් පස්සෙ ලංකවේ අයි.පී. එකෙන්ම ලොග් උනාට කමක් නැද්ද?

    4.අහ් තව ඔය වගේ හදන පේපැල් මම අහල තියෙනව ලිමිට් වෙනව කියලා. ලිමිට් වෙන එක වලක්ව ගන්න මොනවද කරන්න ඕන?

    දැනට යලුවනේ ඔය ප්‍රශ්න ටිකට හෙල්ප් එකක් දෙන්න තව ඔයාල දන්න්න ඉබේ සෙලින්ග් ගැන විස්තර ටිහකුත් මට කියන්නකෝ.

    Thanks!
     
    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    apo okanam karanna epa... mage 274USD limit una... aprade...

    wait till paypal release its restriction on Sri Lanka...
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    1) ow
    2) Puluwan but kalin card eka remove karala inna, nattan sampath web card / NTB mastercard ekak ganna
    3) kisi aulak na (Malaysia ekak hadanna)
    4) bank/payoneer ekata withdraw karaddi thama oya case enne
     
    • Like
    Reactions: FoXm3D!A

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    1) ow
    2) Puluwan but kalin card eka remove karala inna, nattan sampath web card / NTB mastercard ekak ganna
    3) kisi aulak na (Malaysia ekak hadanna)
    4) bank/payoneer ekata withdraw karaddi thama oya case enne

    machan sampath web card eken salli ganna baa neda
    mage thiyena ekama araken remove karala Malaysia ekata denama kiyala kisi awlak naa neda ah machan Malaysia paypal eka hadaddi country eka witharai neda wenas karanne anith okkoma aththa ewa neda dennea

    ah Address ekata postal cord, eage dewal walata mokada karanne monawada denne bn
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,539
    3,955
    113
    Lanka
    apo okanam karanna epa... mage 274USD limit una... aprade...

    wait till paypal release its restriction on Sri Lanka...
    mageth limit wela 6months 300usd ganak hira wela tibba. ita passe payoneer ekata wthdrw kara gatta. eken mehe ATM ekakin gatta,.
    but limit wune ebay account eka kelawagatta nisa,
    a arenna paypal ekenma case awoth unta call ekak deepan. deela kiypan lankawata money genna ganna bari nisa wena country ekak dala haduwe. or uba account eka hadaddi htye ehe.dan lanakwata awith inne. ethakota shape. un hena hodai, account eka release karala denwa.
    but ebay selling podak amarui muladi. mokda salli hambenne 21days giyata passe. but api arun badu gatta gaman ewa sent karanna ona.
    oya wage hena scn tynwa. mam ebay selling krala hewwa 60-70k wak kittu wenna. but ara limit wuna ta passe epa wuna
     
    ah thanks machan
    ado ehemath seen ekakda ethakota 21 days balan innath onada lol seen eka neh bn

    machan mehen yawaddi shipping cost eka gena dannawada machan ah apitath ara tracking penna vidiyata yawanna puluwanda bzn
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,539
    3,955
    113
    Lanka
    ah thanks machan
    ado ehemath seen ekakda ethakota 21 days balan innath onada lol seen eka neh bn

    machan mehen yawaddi shipping cost eka gena dannawada machan ah apitath ara tracking penna vidiyata yawanna puluwanda bzn

    ehema inna ona 6months yanakan witarai. dan nam twa adu welada dane na. and feedback hodata enakan. ita passe tak gala salli enawa. and ebay ekata wenwa fee ekak kapenaw. hitpan uba 10usd walata baduwak wikunuwa kiyala ubata enne eken 8usd wage.. twa monthly fee gewanna ona, araka meka hena godak magul tynwa :D

    shipping info dpnd wenne uba torgnna service eka anuwa tama. DHL,Fedex oya okkogema tracking tiyenwa
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    machan sampath web card eken salli ganna baa neda
    mage thiyena ekama araken remove karala Malaysia ekata denama kiyala kisi awlak naa neda ah machan Malaysia paypal eka hadaddi country eka witharai neda wenas karanne anith okkoma aththa ewa neda dennea

    ah Address ekata postal cord, eage dewal walata mokada karanne monawada denne bn

    card walin salli ganna ba ban, payoneer dala us payment service active karanna oni salli ganna nam, naththan hena case ban oka
     
    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara

    thanks bump walata

    ehema inna ona 6months yanakan witarai. dan nam twa adu welada dane na. and feedback hodata enakan. ita passe tak gala salli enawa. and ebay ekata wenwa fee ekak kapenaw. hitpan uba 10usd walata baduwak wikunuwa kiyala ubata enne eken 8usd wage.. twa monthly fee gewanna ona, araka meka hena godak magul tynwa :D

    shipping info dpnd wenne uba torgnna service eka anuwa tama. DHL,Fedex oya okkogema tracking tiyenwa

    ah ehenam awlak naa thanks machan deepu sup ekata lagadima wedeta bahinna ona machan samanyen sell karanna hoda item tikak kiyapan wedi ganak nethi

    card walin salli ganna ba ban, payoneer dala us payment service active karanna oni salli ganna nam, naththan hena case ban oka

    ade ehemath seen ekakda normal ewalin ganna berida bn ah moneybooker eken muth okata help ekak ganna berida bn
     
    nvishaka810

    Active member
  • Apr 19, 2012
    168
    43
    28
    මොකුත් අවුලක් නෑ.මම කියල දෙන්නම්.
    1 රට විඩියට පිලිපීන් දීල අලුත් එකක් හදන්න.පරන එක ඩිලිට් කරන්න එපා.ඒත් අලුත් එක හැදුවට පස්සෙ පරන එකට ලොග් වෙන්න එපා
    2 HNB කාර්ඩ් එකට සල්ලි ගන්න පුලුවන්.දවස් 20 න් සල්ලි HNB එකට එනවා.මම අරන් තියෙනවා.
    3 ඓඵ් එක අවුලක් නෑ.www.paypal.lk කියන එකෙ LK වෙනුවට PL හැම වෙලාවෙම පාවිච්චි කරන්න.
    4 හැම Paypal එකම ලිමිට් කරන්නෙ නෑ. .LK පාවිච්චි කරන්න එපා.
    ---------
    මම දැනට අවු 4 ක ඉන්ඩන් Paypal Ebay පාවිච්චි කරනවා.
    Ebay එකෙන් 40.000/ විතර cheatකරල කෙලවෙන්න ගියා.බුට් Ebay එක ලොකු අවුලක් දැම්මෙ නෑ.ඒත් ඔයා සෙල් කරනවා නම් හොර කරන්න යන්න එපා.කලින් හොර කරල තියෙනවානම් ඒ ඊබේ එකව්න්ට් එකවත් පේපෑල් එකවත් පාවිච්චි කරන්න එපා.ඔයාට සෙල් කරන්න ලොකු ෆීඩ් බැක් එකක් ඔනේ නෑ.අදම පටන් ගන්න.ඇපල් වලට හරියන චයිනීස් ගැජට් විකුනන්න.හොඳ ඉල්ලුමක් තියෙනවා.එකකින් රුපියල් 1000 විතර වාසියක් තියෙනවා.අව්ලක් උනොත් අහන්න.ජයවේවා!
     
    machan hnb ekak hadanna kiyak yanawada visa ekak neda hadanna one ah mage ara kalin kiyapu com card ekenma karanna berida oka

    ah machan den new paypla eka hadaddi boru ewa demmata awlak nedda mama kiwwe address & telephone no eka ehema
     
    Last edited: