1. -333-

    Cholesterol Meter

    https://www.mymed.lk/product/three-in-one-3-in-1-meter-starter-kit--glucose-cholesterol-triglycerides--cholesterol-strips Three in One (3 in 1) Meter Starter Kit ( glucose, cholesterol, triglycerides) + Cholesterol Strips...
  2. -333-

    Social media influencers

    උබ ට හොදයි කියලා හිතෙන අයට massage දාල අහන්න.
  3. -333-

    සල්ලි කඩාගන්න ගැට

    පොලිසිය වගේ කවදාවත් ඇක්ට් කරන්න තියා හිතනවත් එපා. අහු උනොත් ඉවරෙටම ඉවරයි. අවුරුදු දෙකක් හිරේ. සද ගුටි හම්බ වෙනවා පොලිසියේදී. අදුරණ කෙනෙක් ට උන සීන් එකක් නිසා කියන්නේ. උන් හෙන සල්ලි තිබ්බ මිනිස්සු. අන්තිමටම නන්නන්තර උනා. ඔක්කොම විකුණලා රට යන්න හැදුවත් පොලිස් රිපෝට් ගන්න බැරි උනා.
  4. -333-

    අනවශ්‍ය විදුලි පහන් නිවා දමමු!

    අඩෝ අපේ කුලියට දීලා තියෙන ගෙදර ක ඒ පාරේ ම වයර් මාරු කලා. අපේ ගෙදර ට අදාල වයර් එක මාරු කරන්න රුපියල් 1000 ක පගාවක් ගත්තා. මම කට ද මගේ අවනඩුව කියන්න ඕන. 25 ක වගේ සෙට් එකක් ඇවිත් හිටියා ලොකු ලොරි 3 ක වගේ.
  5. -333-

    ලැප්ටොප් එකක්

    උබ ඔය කියන ගෙවල් ගාව තියෙන ප්ලේස් එකේ නම මොකක් ද? උන්ට fb page එකක් තියෙනවද? රටින් ගෙනන්නන පුළුවන් නම් හොදයි. ලංකාවේ ගොඩක් බ්.n විකුණන්න තියෙන්නේ ඉන්දියන් ඒව
  6. -333-

    VIP lights

    හිටන් ගේ කාලේ යම් පාලනයක් තිබ්බා. දැන් නම් අජූතයි.
  7. -333-

    Home Sick

    ඔව්. පළවෙනි පාරට රට ගියහම. එපා උනා ඒ කාලේ. එළියට ගිහින් ඔහේ ඇවිදින්න ගත්තා. කාලයක් එක්ක පුරුදු උනා.
  8. -333-

    Covid Booster?

    අපේ ගැහුවා. ගහපු දවසේ උණ ගත්තා. පය 12 න් 12 පැනඩෝල් ගත්තා දවස් 2 ක්. අවුලක් උනේ නැහැ. 74++ වෙන කිසි හෙනයක් නෑ. දැන් මාස දෙකක් වෙනවා ගහපු අත තෙමන්න එපා. ------ Post added on 1644042726
  9. -333-

    කුරුණෑගල ඉන්න කෙනෙක්ට මාලබේට බස් එකේ යන්න ලේසි විදිහක් කියන්න

    නුවර - පානදුර එකේ නගින්න කියන්න. මාලබේ න් බහින්න කියන්න. නැත්තම් කොළඹ බස් එකේ ඇවිත් ගම්පහින් බැහැලා කඩුවෙලට ඇවිත්, මාලබේ එන්න කියන්න. තව දන්න අය කියයි. අවුරුදු 5 කින් ඔය පැත්තේ ගියේ නැහැ
  10. -333-

    German Tech ගිය අය

    Europe wala patta widiyata piligannawa kiyanawa. dan kohomada danne nehe. 1990 - 2000 ganan wala VOLVO - BMW walata oken ara gaththa kiyenawa Europe walata Family pitin loku package ekak ekka.
  11. -333-

    උබලා මොකද කරන්නේ

    බෑ බං. ඔය ස්ලෝ motion නිසා අපිට එහෙම පේන්නේ. අනික හිතන්නේ නැහැ නේ. ඇල්ටො බ්‍රේක් වදිනත් ටික වෙලාවක් යනවා. ජපන් වගේ එක තැන වදින්නේ නැහැ
  12. -333-

    Vision Care එකෙන් Spectacles ගන්නකොට පරිස්සමින්

    මෙතෙන්ට වැඩිය පිටකොටුවේ සමරසිංහ එකේ reviews හොදයි. උන්ගේ ගනත් අවුලක් නෑ. Lenses bluecut එක්ක දෙකටම 6000 යි. Frames නම් 3500 වගේ ඉඳන් තියෙනවා
  13. -333-

    සීthaa මහත් වෙලා

    මහාත් වෙන්න නැතුව ඉදී යැ.
  14. -333-

    Vision Care එකෙන් Spectacles ගන්නකොට පරිස්සමින්

    Google / Facebook Reviews wala danna photo ekka. oya hora weda kohoma hari nawath wanna ona.
  15. -333-

    අපි කළ කී දේ

    පැතුම් වැඩක් නෑ, විශාකා ගේ ෆොටෝ ටිකක් දාපන් බලන්න..
  16. -333-

    සුද්දගෙන් නිදහස් වෙලා අවුරුදු 74කට පස්සේ හොරුන්ගෙ යටතේ ඉන්න අපි

    අනිත් තරුණයෝ සිවිල් යුද්දෙන් මිය ගියා. රටේ බුද්ධිමතුන් රට හැර ගියා.
  17. -333-

    අභියෝග ඉදිරියේ නායකත්වය දීම ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්..🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    ගෝල්ෆේස් නෙමේ. ඒක දැන් අපේ, ඒත් අපේ නෙමේ. මේ කියන්නේ නිදහස් චතුරස්‍ර ඉඳන්.
  18. -333-

    Time help

    01:59 Friday

    No contents