Facebook සමාජ මාද්යයෙන් උපුටා ගැනීමකි
මේ දවස්වල ලංකාවේ වටේම යන නිසා ඉතා ආකර්ෂණීය අත්දැකීම් ලබනවා මේ රිය පැදවීම සමබන්ධයෙන්. එක්තරා දවසක මම කොට්ටාව highway එකේ එද්දී මට මුදල් ගෙවන තැනට එද්දී මතක් වුනේ හදීසියේම මගේ බෑග් එක පිටිපස්සෙ තියෙනෙ කියල. ඉතිං මම emergency lane එකට දාලා නැවැත්තුව් කව්ටර්...