1. -333-

    කලුවර ලී

    ලී මඩුවකට ගිහින් ඉල්ලපන්. අනිවාර්යෙන් දෙනවා. ඔය size උන් ඕන තරම් වීසි කරනවා. උබ කොහෙද ඉන්නේ ?
  2. -333-

    අපේ Petroleum කර්මාන්තය

    පාසලේ උගන්නා ගුරුවරයා හා රෝහලේ සාත්තු කරන හෙදිය ඇරෙන්න රාජ්‍ය සේවයේ සියලු දෙනා හොරුන් වේ.(හොර කන් නොකරන එකෙක් වේ නම් පොර වැඩ කරන්නේ නැහැ)
  3. -333-

    UPS එකක් ගත්තා සිංහලු..

    UPS අයි බං ඔෆ් කරන්නේ? දිගටම ගහල තියපංකෝ. මම නම් ගෙනාපු දවසේ ඉඳන් අද වෙනකං ගහලා ඔන් එකේ තියෙන්නේ. Current බිල් එක නම් 200 ක් වගේ වැඩි වෙලා තියෙනවා.
  4. -333-

    ළඟින්ම ඉඳගෙන අගමැතිගේ කනෙන් රිංගලා 😂😂😂

    ATM card එකකින් කොටි 3 ක් අදිනවා කියන්නේ ලේසි පහසු කෙලියක් නෙමේ. දවසක උපරිම limit එකත් ATM ලක්ශ 2 යි.
  5. -333-

    Wagon R stingray 2017 avg kmpl?

    මාසෙකට 3000 km හෝ අවුරුදකට 30000 km දුවන්නේ නැත්තම් wagan R ගන්න එපා. Insurance පට්ට ගණන්. එකෙන් ගානක් ඉතුරු කරගෙන normal වාහනේක පෙට්‍රල් ගහලා ඔය ගණන ම දුවත හැකි
  6. -333-

    මේක ගන්න තියෙන්නේ කොහෙද?

    කොළඹ නම් ගොඩක් කඩ වල තියෙනවා. ඔයිල් විකුණන කඩ වල
  7. -333-

    මෝඩ යකා මයිනාගෙ අක්වුන්ට් එකටත් විදලා ද?

    මෝඩ යකා ඒකට කෙලලා තියෙන්නේ හෙන කාලේකට කලින්ලු. ලඟදි තමා අකවුන්ට් එක චෙක් කරනකොට නැහැ කියල තේරිලා තියෙන්නෙ. කොටි 5 ක් කියලා දාල තිබ්බෙ. ඕක ඉදල හිටලා චෙක් කරනවා කියන්නේ අනිත් අකවුන්ට් වල කොහොම සල්ලියක් ඇති ද? අපිට ම නේ ආඩම්බර. අපේ අගමැති සුපිරි කෝටිපතියෙක්. අපේම සල්ලි ද කියන එක වෙනම කතාවක්.
  8. -333-

    එදා වහ වුණු ඉන්ධන මිල සූත්‍රය ගම්මන්පිලට අද මී පැණි වගේ රස වෙලා

    මේකේ එකෙක් ලංකා භූමියේ ඉන්ධන නිදියක් තියෙනවා ගගා වලලුන නේ ද? ඒවට මොකෝ උනේ
  9. -333-

    අම්මො බං මේ ඇක්සිඩන්ට් එක

    Car එක සම්පූර්නෙනෙන් ඇතුලෙන් දිරාල නේ තිබිලා තියෙන්නෙ. බයික් එකේ ගියපු කෙනා බේරෙන්න ඇති. බයික් එකත් එන්න ඇති හෙන වේගෙන්
  10. -333-

    Good Construction companies for Sri Lanka

    2010 අපේ තාප්පෙට බදාම අනන්න ආපු කොල්ලත් අන්න cunstruction කොම්පැණි එකක් දාලා. අවුරුදු 5 කට කලින් CT 100 එකක ද කොහෙද ගියේ. දැන් යන්නේ vezel එකක.
  11. -333-

    කෙලවිලා සිංහලු

    උබ ලංකාවේ නෙමේ ද හිටියේ. තුනක විතරක් ගිහින් නෑ නෑ කියන්න. අඩුම 10 කට වත් ගිහින් නැත්ත න් විතරක් නෑ කියල tread එකක් දාන්න සුසිකෝ, කීල්ස්, පෙරේරා සහ sons, fab, වාසනා බේකර්ස් ඔය ඔක්කොම වල බලලා නැත්තම් විතරක් කියන්න. කඩ 3 න කට ගියාට අද කාලේ පිටි පැකට් එකක් වත් හොයා ගන්න බෑ මිනිස්සුන්ගේ අතේ...
  12. -333-

    Nissan Leaf

    Ehema behe genanna. Re- condition ekak thama horen genanna wenne. wenam procedure ekak through yanna ona lu genwanawa num. Lankawwa wage ratakata main Agent(AMW) ta arenna echara invest karala karanna behe kiyanawa.

    No contents