1. Starry Night

    ශ්‍රී ලංකාවේ පළමු සමලිංගික චිත්‍රපටය ‘ෆ්&#8205

    ලංකාවේ පළමු සමලිංගික චිත්‍රපටිය ඕක නෙමේ ... 1982 දී ෂෙල්ටන් පයාගල අධ්‍යක්ෂණය කල "මලට නොඑන බඹරු". එහි විශිෂ්ට සිනමා නළු ජෝ අබේවික්‍රම මහතා සමලිංගික චරිතයක් රගපෑවා.
  2. Starry Night

    ඩිවෝස්

    දෙන්නගෙම එකග තාවයක් නැතිනම් divorce වෙනවා කියන්නේ අමු වහක් !
  3. Starry Night

    A/L Bio කරපු කෙනෙක්ට හොඳම Career path එක මොකක්ද?

    මාළු කඩයක් දාගන්න එක
  4. Starry Night

    ජීවිතයේ ගැටලුවක්

    අල්පෙනෙති තුඩකින් එකක් ඇති ශූක්‍රාණු ළමයෙක් හදන්න. ඔයගැන වැඩිය හිතන්න එපා. ලාවට ෂොට් එකක් දාපන් ...ජිවිතේ ප්‍රශ්න අඩුයි එතකොට. හැබැයි වැඩිය බොන්න එපා!!!
  5. Starry Night

    මගෙ පොඩි එකාට උණ හැදිලා

    ඉක්මනින්ම සුව වේවා !
  6. Starry Night

    මගුල් අමුඩ රැග් එක

    තුට්ටුදෙකේ ගන් කබරයෝ
  7. Starry Night

    ඔස්කාර් වයිල්ඩ් කවි (අනුවර්තන) [Updating]

    ඉතාමත් හොද වැඩක් ! විශ්ව සාහිතයේ ඉහල වටිනා කමකින් යුත් කවි නිර්මාණ හදුන්වා දීමට ගත් උත්සහයක් !
  8. Starry Night

    ඔබට සුභ උපන්දිනයක්

    ආදරණිය නායකයාණනි , ඔබට සුබ උපන්දිනයක් !
  9. Starry Night

    මාලිමාවේ රැල්ල.........

    බාදිය සමය
  10. Starry Night

    ප්‍රොෆෙසර් ගිහාන් ඩයස් රටට ආඩම්බරයක්

    So what …? What are the outstanding achievements showcased by him….as you would say ???? Guys, this world is too big than you think, don’t be a frog in a well !!!
  11. Starry Night

    ස්තුතියි රනිල්

    ස්තුතියි රනිල්
  12. Starry Night

    Kumar Sangakkara- Oxford Union Q&A

    අනිවා ...! දේශපාලනේ දී හරියට රනිල්ව (මොන දේශපාලන මත තිබුනත් ) ඉස්සරහට දාන්න පුළුවන් වගේ
  13. Starry Night

    අයියයි නංඟියි 😍

    මට උබේ නංගිව මතක් උනා ...
  14. Starry Night

    ලූස් ඔයිල් දාන්න එපා

    කවුද යකෝ ලූස් ඔයිල් දාන්නේ? උබ අදද ඕක දන්නේ ? මම දන්නේ ගේට්ටුවටයි විල්බැරකෙටයි විතරයි
  15. Starry Night

    අප්‍රේල් 25 මැතිවරණය පැවත්වූවොත් ඔබේ කතිරය කාටද?

    සහෝදරයා CEB එක ගැනෙන්නේ "රාජ්‍ය සංස්ථා හා විවස්ථාපිත මණ්ඩල" කියන ගණයට (පෙට්‍රෝලියම් එකත් එහෙමයි). එය රාජ්‍ය ආයටහනයක් උනාට එහි වැටුප ගෙවන ආකාරය වෙනත් රාජ්‍ය ආයතනයන් වන ප්‍රාදේශීයලේකම් කාර්යාල හෝ පාසැල් (ගුරුවරුන්ට) වඩා වෙනස්. එහි payroll එක ඒවායේ ප්‍රදානින්ට හා ඇතුලට මණ්ඩලයකට යම්තාක් දුරකට වෙනස්...
  16. Starry Night

    අප්‍රේල් 25 මැතිවරණය පැවත්වූවොත් ඔබේ කතිරය කාටද?

    සහෝදරයා අපට ඕනෑතරම් දේවල් කියා කියා වටේ යන්න පුළුවන්. නමුත් උත්තරය පැහැදිලියි ! JVP එක රාජ්‍ය අංශය විවේචනය කරන්නේ නෑ! CEB එකේ නිලදාරීන්ගේ PAYE tax ගෙවන්නේ ආයතනයෙන්. ඕක internal audit කරලා හොයන්න දෙයක් නෙමේ. payroll එක ක්‍රියාත්මක වෙන විදිහ ඒක තමයි, හැමෝම ඒක දන්නවා , පත්තරවලත් ගියා ! මේ විහිළු...
  17. Starry Night

    අප්‍රේල් 25 මැතිවරණය පැවත්වූවොත් ඔබේ කතිරය කාටද?

    මොකෙකුටවත් නොගහ ඉන්න බැලුවේ

    No contents