අයියයි නංඟියි 😍
AnuradhaRa Well-known member Dec 25, 2010 61,998 1 43,372 113 Mar 14, 2023 #1 Reactions: හෙළයෙක්, buddikagayan, hasithayad and 3 others
Starry Night Well-known member Mar 8, 2017 6,021 6,924 113 Nawala Mar 14, 2023 #2 මට උබේ නංගිව මතක් උනා ... Reactions: AnuradhaRa
AnuradhaRa Well-known member Dec 25, 2010 61,998 1 43,372 113 Mar 14, 2023 #4 B.Chat said: Click to expand... පොඩි කාලෙ නංගිව මම ගණන් ගත්තෙ නෑ එයා ටිකක් ලොකු වුණාම තමා අනුකම්පා කෙරුවෙ ගොඩක් මම පොඩි කාලෙ ගණන් ගත්තෙ නැති එකට මට දැං හරිම දුකයි.. වෙන අයියල එහෙම නෑ Reactions: ndilshan1989 and B.Chat
B.Chat said: Click to expand... පොඩි කාලෙ නංගිව මම ගණන් ගත්තෙ නෑ එයා ටිකක් ලොකු වුණාම තමා අනුකම්පා කෙරුවෙ ගොඩක් මම පොඩි කාලෙ ගණන් ගත්තෙ නැති එකට මට දැං හරිම දුකයි.. වෙන අයියල එහෙම නෑ
B.Chat Well-known member Jun 28, 2021 10,326 20,907 113 Mar 14, 2023 #5 AnuradhaRa said: පොඩි කාලෙ නංගිව මම ගණන් ගත්තෙ නෑ එයා ටිකක් ලොකු වුණාම තමා අනුකම්පා කෙරුවෙ ගොඩක් මම පොඩි කාලෙ ගණන් ගත්තෙ නැති එකට මට දැං හරිම දුකයි.. වෙන අයියල එහෙම නෑ Click to expand... ගිය දේ ගියාවේ Reactions: AnuradhaRa
AnuradhaRa said: පොඩි කාලෙ නංගිව මම ගණන් ගත්තෙ නෑ එයා ටිකක් ලොකු වුණාම තමා අනුකම්පා කෙරුවෙ ගොඩක් මම පොඩි කාලෙ ගණන් ගත්තෙ නැති එකට මට දැං හරිම දුකයි.. වෙන අයියල එහෙම නෑ Click to expand... ගිය දේ ගියාවේ
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,242 99,984 113 Mar 14, 2023 #6 AnuradhaRa said: පොඩි කාලෙ නංගිව මම ගණන් ගත්තෙ නෑ එයා ටිකක් ලොකු වුණාම තමා අනුකම්පා කෙරුවෙ ගොඩක් මම පොඩි කාලෙ ගණන් ගත්තෙ නැති එකට මට දැං හරිම දුකයි.. වෙන අයියල එහෙම නෑ Click to expand... මාත් එච්චර තමා පොඩි කාලෙ මරාගන්නව දැන් නන් එහෙම නෑ ඉතින්. Reactions: ndilshan1989 and AnuradhaRa
AnuradhaRa said: පොඩි කාලෙ නංගිව මම ගණන් ගත්තෙ නෑ එයා ටිකක් ලොකු වුණාම තමා අනුකම්පා කෙරුවෙ ගොඩක් මම පොඩි කාලෙ ගණන් ගත්තෙ නැති එකට මට දැං හරිම දුකයි.. වෙන අයියල එහෙම නෑ Click to expand... මාත් එච්චර තමා පොඩි කාලෙ මරාගන්නව දැන් නන් එහෙම නෑ ඉතින්.
AnuradhaRa Well-known member Dec 25, 2010 61,998 1 43,372 113 Mar 14, 2023 #7 හෙළයෙක් said: මාත් එච්චර තමා පොඩි කාලෙ මරාගන්නව දැන් නන් එහෙම නෑ ඉතින්. Click to expand... මට දැං මතක් වෙනකොට දුකයි
හෙළයෙක් said: මාත් එච්චර තමා පොඩි කාලෙ මරාගන්නව දැන් නන් එහෙම නෑ ඉතින්. Click to expand... මට දැං මතක් වෙනකොට දුකයි
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,242 99,984 113 Mar 14, 2023 #8 AnuradhaRa said: මට දැං මතක් වෙනකොට දුකයි Click to expand... ගණන් ගන්න එපා යකෝ. පොඩි කාලෙනෙ. මගෙ ඔලුවත් පලල තියෙනව නන්ගි ගලකින් ගහල. Reactions: AnuradhaRa
AnuradhaRa said: මට දැං මතක් වෙනකොට දුකයි Click to expand... ගණන් ගන්න එපා යකෝ. පොඩි කාලෙනෙ. මගෙ ඔලුවත් පලල තියෙනව නන්ගි ගලකින් ගහල.