බොහොම හොදයි !
අනුර හා ඔහුගේ ගෝලයින් ඕනෑතරම් දේශපාලකයින්ගේ නම් සදහන්කරමින් ඔවුන් කරඇති වංචා, දුෂණ පෙන්වමින් ප්‍රසිද්දියේ චෝදනා කරනවා. නමුත් කිසිම තැනක දුෂිත රජයේ නිලදාරියෙක් ගේ නම් , හෝ එවැනි ආයතනයක නම් සදහන් කරමින් චෝදනා කරනවා මම දැක නැහැ. මම නොදැක්කට තියෙන්න පුලුවන්න් නේ ...එහෙනම් පෙන්වන්න...