ඉතිහාසය නොදන්න පරම්පරාවක්.....
බලන්න කෙල්ලන් පිරිසක් විසින්, අප රටේ සිටි ශ්‍රේෂ්ඨ සිංහල බෞද්ධ රජතුමෙක් වෙන දෙවනපෑතිස් රජතුමාට කරන අපහාසයේ තරම...
ආගමක් දහමක් නැති ඉතිහාසය නොදන්න පරම්පරාවක් බිහි වුණ එකේ සාපය තමයි මේ...!
ඇඳුම් වලින්ම පේනවානෙ මෙයාලගේ කැරැට්ටුවේ හැටි. වැදගත් සිංහල...