ඉරාජ් සහ කාන්තා සමලිංගිකත්වය

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,591
    113
    මේකේ නිකන් ඉස්කෝලේ කාලේ හිටපු යාලුවෙක් ගැන නෙ කියන්නේ.
    උඹ කියන විදියට එහෙනම්,
    ''මලේ හැන්දැවේ වහිනවෙලාවේ...!!''
    කියන එකත් කොලු සීන් එකක් විදියට ගන්න පුලුවන්නේ,
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දන්නේ සිංහල නිසා මේ සිංහල නොදන්න උකන්නලාට පොඩ්ඩක් කියල දෙන්නං මොකක්ද කියල වචනාර්ථය......

    ඔබෙ යෙහෙළි තනි වේවි මුකුළිත වී
    ඉතාමත් ළග යෙහෙළියක් විවාහවන විට යෙහෙළියන් කදුළු සැලීම සාමාන්‍ය දෙයක්. මේක ලිව්ව එකාට එහෙම අත්දැකීම් නෑ. මොකද මේ උට්ටලා හිතන්නේ ගැහිල්ල/ආප්පෙ ගැන විතරයි. මුං මේ මානුෂිය සම්බන්ධතා කියන දේවල් ගැන දන්නේ නෑ.

    අතුරු මිතුරු වී
    හා හා
    මේක ලියපු එකා ගේ කණේ ගෝණ ඇට නැත්තං වැලමිටි වංගු. ඔතන තියෙන්නේ හා..හා.. නෙවෙයි මා හා කියලා...ලොල්......

    තරුණ වියේ අමොද සුවේ පාවෙන මොහොතේ
    කඳුළු බිඳී දෙනෙත තෙමී එය තුටු පහනේ

    අමෝද කියන්නේ අබිං වලට. මු දන්න රෙද්ද!! තරුණ කාලේ ස්තී-පුරුෂ සම්භෝගය අබිං වලට ඇබ්බැහි වෙනව වගේ වෙන දෙයක්....දැන් මේ කියන්නේ ඒ සුවය යහනේ පාවෙන මොහොතක් ගැන, කොටින් ම මධුසමය ගැන. ආදරේ හරියට විදලා කෙල්ලෙක් එක්ක රමණය කරපු උන් දන්නවා (මේ වගේ වැල බලලා අත මරන හුයන්නලා නෙවෙයි) පළමු අවස්ථාවේ එක්වීමෙදී ඇතිවෙන ඉතාම සෞම්‍ය වේදනාව නිසා කෙල්ලට කොහොමත් ඇස්වල කදුළු එනවා කියලා. (මුං ඉතිං දකින්නේ එක්ස්හාම්ටර් එකේ ආහ්..ආහ්..ඌහ්..ඌහ්...ෆක් මී බේබි එවා නේහ්) අනික ගීතයේ තියෙන්නේ කදුළු බිදී දෙනෙත තෙමී එයි තුටු යහනේ කියලා, නැවත්-කණේ ගෝණ ඇට....

    නැවත එනු සොයා
    දෙදෙන තිදෙන වී
    මා සොයාලා

    තමා නැවත යෙහෙළියව දකින විට ඇය අම්මෙක් වෙලා ඉදී කියන එක ඉතාම සුන්දර විදියට ඔය ලියල තියෙන්නේ. අර මං කලින් කිව්වැහේ වල් හිතක් තියන උට්ටං ට හැම උට්ටම වල්......

    මේව ලියන උට්ටලට කියන්න තියෙන්නේ සරළව.....සිංහල දන්නේ නැත්තං පොන්න ටෝක් දෙන්නේ නැතුව, ගීත වල නිරුක්ති හොයන්න යන්නේ නැතුව දන්න සිංග්ලිෂ් ගහගෙන ඉදපියව්. නැත්තං සන්නස්ගල ගෙන් හරි සිංහල ඉගෙන ගනියව්......සොන්න හැත්ත......:growl:
    :growl:
    අනික ගීතයක් අහන්න කලින් කන් දෙක සුද්ද කරං ඉදපියව්...රෙද්ද.........:growl:
    :growl:

    :):)
    අද බහුතරයක් ක්ම්පියුටර් වල එල්ලිලා ඉන්න පොඩි එව්න් මනුශ්‍ය හැගීම්, ආදරය ගැන දන්නෙ නෑ. උන්ට හැම දේම පෙන්නේ ලිංගික චිත්‍ර ස්වරූපයෙන්. මුං සෙක්ස් බලලා බලලා ඇහේ පොට ගිහින් මොලේ නට් ලූස් වෙලා තියන්නේ. ඒකයි හේතුව.
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මේකේ නිකන් ඉස්කෝලේ කාලේ හිටපු යාලුවෙක් ගැන නෙ කියන්නේ.

    උඹ කියල විදියට එහෙනම්,
    ''මලේ හැන්දැවේ වහිනවෙලාවේ...!!''
    කියන එකත් කොලු සීන් එකක් විදියට ගන්න පුලුවන්නේ,

    පිස්සුද බන් ඒ සින්දුවේ කියන්නේ මීනා කියන දළු නෙලන කාන්තාවගේ මිනිහා මරුනේ හැන්දෑවේ වහින වෙලාවේ කියල, හොර මිනිහා කියන්නේ
     
    Last edited:

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    Haha lol.But I'm sure 90% of listener's will not know the meaning (specially young immature ppl)

    And Premakeerthi never use 19 years old girl to get naked and kiss another girl.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ ලිපියට වැටිල තිබුන කමෙන්ටුවක් :D

    "එතකොට මේ ලෝකෙ අඹ යහලුවන්, අඹ යෙහෙලියන් ඉන්න විදියක් නැහැ? ඔක්කොම සමලිංගිකයො, සමලිංගිකාවියො? තමන්ගෙ යෙහෙලියකගෙ ලස්සන දැකීම, වෙන්වීම දරාගත නොහැකි වීම වෙන්නෙ ඔවුන් සමලිංගිකාවියො නිසා?

    මතකද මීට අවුරුදු කීපෙකට කලින් අපි ඔය විදියට හිතුවෙ නැහැ. දැන් ඔක්කොම ලිංගිකත්වයට සම්බන්ධකරලා තමයි හිතන්නෙ? හැම තැනම ලිංගිකත්වය දැකීමේ ආසාව ද?! මේක ට්‍රෙන්ඩ් එකක්. මම පැරාට වැරැද්දක් කියන්නේ නැහැ.

    බලාගෙන යනකොට ඉලංගරත්නගෙ නිමලුයි සුනිලුයිත් පොඩි කාලෙ ඉඳලම සමරිසියො කියලා කවුරුහරි කියයිද දන්නෙ නැහැ!!! රයිගමයයි ගම්පොලයයි? උපාලියි - ජින්නයි? විතරක් නෙවෙයි... ලක්ශ්මි කාන්ත්-ප්යාර් ලාල්? භාතිය-සන්තුශ්? කසුන්-ඉන්ද්‍රචාප? චූටි මල්ලියි-පොඩි මල්ලියි?

    - Dimithri"
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පිස්සුද බන් ඒ සින්දුවේ කියන්නේ මීනා කියන දළු නෙලන කාන්තාවගේ මිනිහා මරුනේ හැන්දෑවේ වහින වෙලාවේ කියල, හොර මිනිහා කියන්නේ
    පිස්සුද බං???
    ඒක හදිසි මරණ පරීක්ෂණයක් වෙලාවක දීපු සාක්කියක්.....
    බලපං වැරදි ද කියලා....

    මලේ- හැන්දෑවේ වහින වෙලාවේ (මැරුණේ හැන්දෑවේ වහින වෙලාවක)
    මගේ මීමා දළු නෙළන වෙලාවේ... (මේ සාක්කි කාරය ගේ මී හරකා දළු ක කා ඉන්න වෙලාවක)
    පමා වෙලා...(මැරෙන්න වෙලා ගිහින් තියනවා)
    නිමා වෙලා (මැරිල ඉවර වෙලා තියනවා)

    ඔන්න.........
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ලොල්!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක ඔය බ්ලොග් එකේ කමෙන්ට් එකක් විදිහට දාන්නා පුළුවන් නං හොඳයි, ලියපු එකාට බලාගන්න :yes:
    උඹ දාපං මලේ......
    මේ මොන කුජිත්තුවක් ද ඌයි.....
    බැලන බලන තැන ආප්ප-සමනල සීන් පේන්නේ...

    ජනාධිපතිතුමා ආප්ප කාල ගිය නිසා සහ අගමැතිතුමා.....එක්කෝ ඕනැන්නේ නෑ ඕවා!:eek:
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    පිස්සුද බං???
    ඒක හදිසි මරණ පරීක්ෂණයක් වෙලාවක දීපු සාක්කියක්.....
    බලපං වැරදි ද කියලා....

    මලේ- හැන්දෑවේ වහින වෙලාවේ (මැරුණේ හැන්දෑවේ වහින වෙලාවක)
    මගේ මීමා දළු නෙළන වෙලාවේ... (මේ සාක්කි කාරය ගේ මී හරකා දළු ක කා ඉන්න වෙලාවක)
    පමා වෙලා...(මැරෙන්න වෙලා ගිහින් තියනවා)
    නිමා වෙලා (මැරිල ඉවර වෙලා තියනවා)

    ඔන්න.........
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ලොල්!

    මචන් මීනා ගේ හොර මිනිහා සැමියාට වැඩේ දීලා මීනා දළු නෙලන වෙලාවේ
    මලේ හැන්දෑවේ වහින වෙලාවේ..
    මගේ මීණා දළු නෙලන වෙලාවේ..

    නිමාවෙලා..නිමාවෙලා.. (කොල්ලට සතුටුයි උණු වැඩේට )

    නළලලේ තිලකේ
    රතු පැහැය සේදිලා..
    අදුරේ සුරවී තේ පදුරු පීරලා
    තෙමිලා තෙමිලා
    ගත සීතලෙන් වෙලී ගියා ද
    ආ පවන් රැලේ..

    මේකෙන් කියන්නේ මීනා මින්හා ව හොයන්න ගත්ත වෙහෙස ගැන , අපේ කොල්ලට මීනා ගැන පට්ට දුකය්.

    බඳුනේ පහසේ ඔබ කෙරෙහි ආදරේ
    ඇති දෝ නැතිදෝ
    ඔය පැතුම මා කෙරේ..
    නොදැනේ නොහැඟේ
    මම මා හදේ බැදී පැතුම්
    කියන්න දෝ කෙසේ...

    මේකෙන් කියන්නේ හොර මිනිහා හින්ද හැගුම් කියන්න බැරුව හිටියේ කියල ,බාදාව දැන් නිමා උනා කියල.
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,591
    113
    පිස්සුද බං???
    ඒක හදිසි මරණ පරීක්ෂණයක් වෙලාවක දීපු සාක්කියක්.....
    බලපං වැරදි ද කියලා....

    මලේ- හැන්දෑවේ වහින වෙලාවේ (මැරුණේ හැන්දෑවේ වහින වෙලාවක)
    මගේ මීමා දළු නෙළන වෙලාවේ... (මේ සාක්කි කාරය ගේ මී හරකා දළු ක කා ඉන්න වෙලාවක)
    පමා වෙලා...(මැරෙන්න වෙලා ගිහින් තියනවා)
    නිමා වෙලා (මැරිල ඉවර වෙලා තියනවා)

    ඔන්න.........
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ලොල්!

    මචන් මීනා හොර මිනිහා සැමියාට වැඩේ දීලා මීනා දළු නෙලන වෙලාවේ
    මලේ හැන්දෑවේ වහින වෙලාවේ..
    මගේ මීණා දළු නෙලන වෙලාවේ..

    නිමාවෙලා..නිමාවෙලා.. (කොල්ලට සතුටුයි උණු වැඩේට )

    නළලලේ තිලකේ
    රතු පැහැය සේදිලා..
    අදුරේ සුරවී තේ පදුරු පීරලා
    තෙමිලා තෙමිලා
    ගත සීතලෙන් වෙලී ගියා ද
    ආ පවන් රැලේ..

    මේකෙන් කියන්නේ මීනා මින්හා ව හොයන්න ගත්ත වෙහෙස ගැන , අපේ කොල්ලට මීනා ගැන පට්ට දුකය්.

    බඳුනේ පහසේ ඔබ කෙරෙහි ආදරේ
    ඇති දෝ නැතිදෝ
    ඔය පැතුම මා කෙරේ..
    නොදැනේ නොහැඟේ
    මම මා හදේ බැදී පැතුම්
    කියන්න දෝ කෙසේ...

    මේකෙන් කියන්නේ හොර මිනිහා හින්ද හැගුම් කියන්න බැරුව හිටියේ කියල ,බාදාව දැන් නිමා උනා කියල.

    9305664.gif

    9305664.gif
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    ඉරාජ්ට දශක ගණනකට කලින් කාන්තා සමලිංගිකත්වය ගැන ගී ලියූ ප්‍රේමකීර්ති
    මේ දවස්වල ඉරාජ්ගේ ගීයක් ගැන කතා වෙනවානේ. ගිනියම් රෑ ලෙස නම් කර ඇති එම සංගීත වෙළඳ භාණ්ඩය සමග ආ වීඩියෝවෙහි කාන්තා සමලිංගික දර්ශන ඇතුළත් වන බවක් කියවෙනවා. මමත් ඒක ටිකක් බැලුවා. මට නම් ඒක කිසිම හැඟීමක් නො දැනෙන, මොන ම කලා රසයක්වත් නැති නියඟලා අලයක් වගේ බඩකඩුත්තුව ඇති කරන මගුලක්.
    මම නම් හිතන්නේ ස්ත්‍රී සමලිංගිකත්වය සිංහල ගීතය විසින් ස්පර්ශ කළේ මීට දශක ගණනාවකට කලින් කියලායි. ඒ මෙන්න මේ ගීතයෙන්.

    ආදර සුබා වාසනා වේවා
    ඔහු ඒවි ඔබ යාවි පතිනිය වී
    ඔබෙ යෙහෙළි තනි වේවි මුකුළිත වී
    බාල වියේ සිහින ලොවේ මේ ගුරු පාරේ
    දෑත බැඳන් පිය මැනලා එකට පාසලේ
    අකුරු කියවලා
    අතුරු මිතුරු වී
    හා හා
    තරුණ වියේ අමොද සුවේ පාවෙන මොහොතේ
    කඳුළු බිඳී දෙනෙත තෙමී එය තුටු පහනේ (ඇහෙන විදියටයි ලිව්වෙ)
    නැවත එනු සොයා
    දෙදෙන තිදෙන වී
    මා සොයාලා
    පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
    සංගීතය: සරත් බාලසූරිය
    ගායනය: ශ්‍රීමතී තිලකරත්න
    මෙය සමස්තයක් ලෙස ගත් විට එතරම් හොඳ ගීත රචනයක් නෙමෙයි. සක්ක පද, ප්‍රහේලිකා ලක්ෂණ ආදිය තිබුණාට පහත සඳහන් මාර්ගෝපදේශ ඔස්සේ මේ ගීතය ගැන හිතන්න ය කියලා මම ඔබට ආරාධනා කරනවා.
    යෙහෙළිය මුකුළිත වන්නේ ඇයි? තුරුණු වියේදී සාමාන්‍ය යෙහෙළියක විවාපත් වීම දරා ගත නො හැකි තරම් ශෝකය දනවන සිදුවීමක් නො වේ.
    පළමුවෙනි අන්තරා කොටසේ අකුරු කියවලා - අතුරු මිතුරු වී කියලා ඊට පස්සෙ අර හා හා කියන්නෙ මොක ද? එය වර්තමාන ඉංග්‍රීසි ව්‍යවහාරයේ එන බ්ලා බ්ලා වැනි පදයක් විය හැකි ය. නැතිනම් වචනයෙන් කිව නො හැකි දෙයක් ගැන යොදන හඬක් විය හැකි ය.
    දෙවන අන්තරා කොටසෙහි යෙදෙන‘අමොද’ යනු සංස්කෘත ‘ආමෝද’ යන වදනින් බිඳ ගත් වචනයකි. එහි අරුත පී‍්‍රතිය, සතුට, සොම්නස යනාදියයි. තුරුණු වියේ අමොද සුවේ පාවීම යනු කුමක් ද? කඳුළු බිඳී දෙනෙත තෙමී එය තුටු පහනේ යන යෙදුම නම් සක්ක පද යෙදූ අපැහැදිලි ප්‍ර‍කාශනයකැයි මට සිතේ. එහෙත් ඒ මට ඇසුණු හැටියට ය.
    ස්ත්‍රී සමලිංගිකත්වය ගැන වර්තමානයේ තරම්වත් කතා කළ නො හැකි ඒ කාලේ මෙවැනි පෙම්වතියන්ගේ උරුමය වෙන් වීම විතරමයි. එහෙම වෙන් වෙලා සාමාන්‍ය විෂම ලිංගික නීරස කුටුම්බයට හැඩගැසෙන්නට ඔවුන්ට සිදු වෙනවා. අවසානයේදී ඉතිරි වන්නේ සාමාන්‍ය මිතුරුකමක් විතරයි. ඒකවත් ඉතිරි කර ගනිමු කියලා යි මේ ශෝක භරිත පෙම්වතිය කියන්නේ.

    w3lanka.com

    GIF-Amused-Chuckle-Chuffed-Pleased-Point-Point-and-laugh-GIF.gif
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මේ ලිපියට වැටිල තිබුන කමෙන්ටුවක් :D

    "එතකොට මේ ලෝකෙ අඹ යහලුවන්, අඹ යෙහෙලියන් ඉන්න විදියක් නැහැ? ඔක්කොම සමලිංගිකයො, සමලිංගිකාවියො? තමන්ගෙ යෙහෙලියකගෙ ලස්සන දැකීම, වෙන්වීම දරාගත නොහැකි වීම වෙන්නෙ ඔවුන් සමලිංගිකාවියො නිසා?

    මතකද මීට අවුරුදු කීපෙකට කලින් අපි ඔය විදියට හිතුවෙ නැහැ. දැන් ඔක්කොම ලිංගිකත්වයට සම්බන්ධකරලා තමයි හිතන්නෙ? හැම තැනම ලිංගිකත්වය දැකීමේ ආසාව ද?! මේක ට්‍රෙන්ඩ් එකක්. මම පැරාට වැරැද්දක් කියන්නේ නැහැ.

    බලාගෙන යනකොට ඉලංගරත්නගෙ නිමලුයි සුනිලුයිත් පොඩි කාලෙ ඉඳලම සමරිසියො කියලා කවුරුහරි කියයිද දන්නෙ නැහැ!!! රයිගමයයි ගම්පොලයයි? උපාලියි - ජින්නයි? විතරක් නෙවෙයි... ලක්ශ්මි කාන්ත්-ප්යාර් ලාල්? භාතිය-සන්තුශ්? කසුන්-ඉන්ද්‍රචාප? චූටි මල්ලියි-පොඩි මල්ලියි?

    - Dimithri"

    චූටි මල්ලියි-පොඩි මල්ලියි එහෙම නෙවි ද බන් :shocked:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මං නං හිතන්නේ තමන් එක්ක එකට හිතපු මිතුරිය කසාද බැඳලා යන එක ගැන එක අතකට පොඩි ඉරිසියාවකුත් තව අතකට පොඩි සතුටක් සහ දුකකුත් තියෙන යාලුවෙක් ගැන තමයි මේකෙන් කියවෙන්නේ ..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,591
    113
    මේ ලිපියට වැටිල තිබුන කමෙන්ටුවක් :D

    "එතකොට මේ ලෝකෙ අඹ යහලුවන්, අඹ යෙහෙලියන් ඉන්න විදියක් නැහැ? ඔක්කොම සමලිංගිකයො, සමලිංගිකාවියො? තමන්ගෙ යෙහෙලියකගෙ ලස්සන දැකීම, වෙන්වීම දරාගත නොහැකි වීම වෙන්නෙ ඔවුන් සමලිංගිකාවියො නිසා?

    මතකද මීට අවුරුදු කීපෙකට කලින් අපි ඔය විදියට හිතුවෙ නැහැ. දැන් ඔක්කොම ලිංගිකත්වයට සම්බන්ධකරලා තමයි හිතන්නෙ? හැම තැනම ලිංගිකත්වය දැකීමේ ආසාව ද?! මේක ට්‍රෙන්ඩ් එකක්. මම පැරාට වැරැද්දක් කියන්නේ නැහැ.

    බලාගෙන යනකොට ඉලංගරත්නගෙ නිමලුයි සුනිලුයිත් පොඩි කාලෙ ඉඳලම සමරිසියො කියලා කවුරුහරි කියයිද දන්නෙ නැහැ!!! රයිගමයයි ගම්පොලයයි? උපාලියි - ජින්නයි? විතරක් නෙවෙයි... ලක්ශ්මි කාන්ත්-ප්යාර් ලාල්? භාතිය-සන්තුශ්? කසුන්-ඉන්ද්‍රචාප? චූටි මල්ලියි-පොඩි මල්ලියි?

    - Dimithri"

    මංගල , සාගල
     
    e4dilshan

    Active member
  • Sep 5, 2010
    320
    54
    28
    kalutara
    මේකේ නිකන් ඉස්කෝලේ කාලේ හිටපු යාලුවෙක් ගැන නෙ කියන්නේ.
    උඹ කියන විදියට එහෙනම්,
    ''මලේ හැන්දැවේ වහිනවෙලාවේ...!!''
    කියන එකත් කොලු සීන් එකක් විදියට ගන්න පුලුවන්නේ,
    මචන්
    "මලේ හැන්දෑවේ වහින වෙලාවේ..." කියන්නෙ හැන්දෑවෙ වහින වෙලාවෙ මැරුණා කියලනෙ බන්.....
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මෙතන අපේ සමාජයට ප්‍රශ්නය වෙලා තියෙන්නේ ගීතය නෙමෙයි. music video එක.

    උදාහරණයක් විදියට සමාජයේ කැපී පෙනෙන දෙන්නෙක් කසාද බැඳල ලිංගිකව අසුරුනා කිව්වොත් ඒක අපිට මහ ලොකු ප්‍රස්තුතයක් නෙමෙයිනේ. මොකද ඒක කියන්නත් දෙයක්යැ. නමුත් උන් දෙන්නගේ වීඩියෝ එකක් ලීක් උනොත් කොහොමට හිටීද.
     
    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    දන්නේ සිංහල නිසා මේ සිංහල නොදන්න උකන්නලාට පොඩ්ඩක් කියල දෙන්නං මොකක්ද කියල වචනාර්ථය......

    ඔබෙ යෙහෙළි තනි වේවි මුකුළිත වී
    ඉතාමත් ළග යෙහෙළියක් විවාහවන විට යෙහෙළියන් කදුළු සැලීම සාමාන්‍ය දෙයක්. මේක ලිව්ව එකාට එහෙම අත්දැකීම් නෑ. මොකද මේ උට්ටලා හිතන්නේ ගැහිල්ල/ආප්පෙ ගැන විතරයි. මුං මේ මානුෂිය සම්බන්ධතා කියන දේවල් ගැන දන්නේ නෑ.

    අතුරු මිතුරු වී
    හා හා
    මේක ලියපු එකා ගේ කණේ ගෝණ ඇට නැත්තං වැලමිටි වංගු. ඔතන තියෙන්නේ හා..හා.. නෙවෙයි මා හා කියලා...ලොල්......

    තරුණ වියේ අමොද සුවේ පාවෙන මොහොතේ
    කඳුළු බිඳී දෙනෙත තෙමී එය තුටු පහනේ

    අමෝද කියන්නේ අබිං වලට. මු දන්න රෙද්ද!! තරුණ කාලේ ස්තී-පුරුෂ සම්භෝගය අබිං වලට ඇබ්බැහි වෙනව වගේ වෙන දෙයක්....දැන් මේ කියන්නේ ඒ සුවය යහනේ පාවෙන මොහොතක් ගැන, කොටින් ම මධුසමය ගැන. ආදරේ හරියට විදලා කෙල්ලෙක් එක්ක රමණය කරපු උන් දන්නවා (මේ වගේ වැල බලලා අත මරන හුයන්නලා නෙවෙයි) පළමු අවස්ථාවේ එක්වීමෙදී ඇතිවෙන ඉතාම සෞම්‍ය වේදනාව නිසා කෙල්ලට කොහොමත් ඇස්වල කදුළු එනවා කියලා. (මුං ඉතිං දකින්නේ එක්ස්හාම්ටර් එකේ ආහ්..ආහ්..ඌහ්..ඌහ්...ෆක් මී බේබි එවා නේහ්) අනික ගීතයේ තියෙන්නේ කදුළු බිදී දෙනෙත තෙමී එයි තුටු යහනේ කියලා, නැවත්-කණේ ගෝණ ඇට....

    නැවත එනු සොයා
    දෙදෙන තිදෙන වී
    මා සොයාලා

    තමා නැවත යෙහෙළියව දකින විට ඇය අම්මෙක් වෙලා ඉදී කියන එක ඉතාම සුන්දර විදියට ඔය ලියල තියෙන්නේ. අර මං කලින් කිව්වැහේ වල් හිතක් තියන උට්ටං ට හැම උට්ටම වල්......

    මේව ලියන උට්ටලට කියන්න තියෙන්නේ සරළව.....සිංහල දන්නේ නැත්තං පොන්න ටෝක් දෙන්නේ නැතුව, ගීත වල නිරුක්ති හොයන්න යන්නේ නැතුව දන්න සිංග්ලිෂ් ගහගෙන ඉදපියව්. නැත්තං සන්නස්ගල ගෙන් හරි සිංහල ඉගෙන ගනියව්......සොන්න හැත්ත......:growl:
    :growl:
    අනික ගීතයක් අහන්න කලින් කන් දෙක සුද්ද කරං ඉදපියව්...රෙද්ද.........:growl:
    :growl:
    :lol::lol::lol::lol:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    :shocked::shocked: අම්මපා මුන් ජාතික ගීයට වුනත් කුප්ප කතාවක් හදයි :angry::angry::angry::angry: