1. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    :yes::yes: ඒත් කට්ටියට බඩගිනි වුණා ම මදක් ස්ලෝවු වෙයිනෙ. ඒක් නිසා දැන් ම ඒ වේගෙත් අල්ලල තියන්න ඕන.
  2. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මේ දවස්වල තෙල් ගණන්නෙ.
  3. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මැවිල පේනව කියපු කථාවටයි මටනම් හිනා ගියෙ
  4. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    10.30 පස්සෙ කමක් නැද්ද දන්නෙ නෑ? :rolleyes:
  5. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔව් ඔව් එයා තමයි
  6. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    :yes::yes: ලස්සන සිංදුව. ඒ කාලෙනම් හෙනට ජනප්‍රියයි.
  7. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    දාහක් ගහන්න තව භාගයක් යන්න ඕන. මදි මදි ස්පීඩ් මදි
  8. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මල්ලි හරි මල්ලි
  9. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    සිංදුව අහැවුවට පස්සෙ අනිත්‍යය මෙනෙහි කරනව ඇති
  10. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    LP,IP කියල ආමන්ත්‍රණය කරන මලය
  11. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මට තාම බැරිවුණානෙ.
  12. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඒකනෙ කිවුවෙ වෙස් පෙරලිල කියල ත්‍රේඩ් එකේ.
  13. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කටුස්ස මාටිය ගහපු සල්ලි සවලෙන් එකතු කරනව ඇති.
  14. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අල්ලස් සීන් එකක් නෙමෙයි තනිකර අල්ලස් මත දුවන්නෙ සම්මාන.
  15. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ගියා ද දන්නෙ නෑ තිලංගව හොයාගෙන
  16. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මටනම් ශ්‍රවන තත්වය සෑහෙන හොඳයි.
  17. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    තරිඳුගෙත් කුතුහලය වැඩියි. රේඩියෝ එකේ ළිඳ ළඟ සංගමයක් කරන්න කියන්න තියෙන්නෙ දවසක. කොහොමත් ලංකාවෙ වැඩිපුර රේඩියෝ කරන්නෙත් ඒකනෙ.
  18. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ගෑස් මලය දන්නව ඇති එහෙනම්
  19. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    තරිඳු වෙස් පෙරලනව කිවුව විතරයි ත්‍රේඩ් එකේ වෙස් පෙරලුනානෙ :rofl:
  20. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කෝ මේ ත්‍රේඩ් එකේ අග. තාම ආවෙ නැහැනෙ

    No contents