1. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    තිලංගටත් ගිහින් ගහයි :rofl:
  2. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මාත් ඉන්නව මල්ලි. දැන්නම් සිංදු අහන ගමන් පෝස්ට් දුවන වේගෙ අල්ලන්න ට්‍රයි :rofl:
  3. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    :rofl::rofl: බව්වන්ගෙ හැටිනෙ
  4. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    :yes::yes: ඒ වගේ තමයි. දැන් ඉතින් වේගය අල්ලන්න එපායෙ. හිතින් යන අය අතින් අල්ලන්නෙ නෑ කිවුවට දැන් පෝස්ට් අල්ලන් යන්න වෙනව වේගෙන්.
  5. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    තරිඳු පෙරලනව කිවුවෙ
  6. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මං හිතන්නෙ රේඩියෝ එක ඩබල් දාල කරන්න වෙන්න ඇති හදන්නෙ තරිඳු :rolleyes:
  7. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කවුද නම්කි? :rofl:
  8. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඩෙවල් එකක් දාමු. රසත් වැඩියිනෙ.
  9. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    :yes::yes: මෙච්චර වේගයට හුරු මාත් හෙන හෙමින් යන්නෙ
  10. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    දාගමු දාගමු. කාත් එක්ක ද දැන් දාගන්නෙ?
  11. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කෑව වැඩි වෙලා ද දන්නෙ නෑ කුක්ක මිසින්
  12. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔව් අපි හිටපු ගමන් එළියට එනව. මොක ද වෙන්නෙ?
  13. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    වෙස් පෙරලන්න ගිහින් අන්තිමට රේඩියෝ එක පත්තරයකට පෙරලුනොත් එහෙම.
  14. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ජායි කියල බවුවෙක් නැහැනෙ මෙතන. බවුව හිටියනම් බලන්න තිබුණ ඒ නම දාන්න.
  15. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ගහනවනම් ගහමු පෝස්ට්
  16. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    එළ එළ ඒක හොඳයි :D
  17. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    වලි දෙක තුනක් ගියානම් ඕක ගේමක් නෑ :rofl:
  18. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    සිග්මන් අයිය ඒ කාලෙ තරිඳුට උගන්නපු එකක් ලු.
  19. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මේ කාලෙ රසවත් ම දැවෙන මාතෘකාවනෙ ඒක. :rofl:

    No contents