1. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔය දීල තියෙන්නෙ එකක්. තව ඉතින් හැමෝ ම වගේ දන්න https://www.w3schools.com/
  2. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ජාවත් යූස් කරන්න පුළුවන් වුණාට ජාව අැරුණහ ම අනිත් සේරම වෙබ් ඒවට සම්බන්ධ ඒවනෙ. ඩේට නැද්ද මල්ලිට? ඩේට තියනවනම් වීඩියෝ ටියුටෝරියල් තමයි. නැත්තම් ඉතින් Ebooks තියෙනව. ඒ එකක්වත් බැරි ද?
  3. Malinga

    🏆 Elakiri Awards 2018 🏆

    :yes::yes: වෙන එකකට යන එක ගොඩක් ගැටලු මතු කරනව. 1 විශ්වාසය ගැන ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන් 2 යූසර්ලගෙ ආරක්ෂාව ගැන ගැටලු වෙන්න පුළුවන් 3 එළකිරි යූසර් නේම් එක Auto ඒවට එන්නෙ නැති නිසා වෝට් කරන අය ගැන අවබෝධයක් ගන්න බෑ 4 එළකිරි එකෙන් බැහැරව වෙනත් සයිට් එකකට යන්න කට්ටිය අදිමදි කරන්න පුළුවන්.
  4. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මොන Language ද? මං නම් අනුමත කරන්නෙ මුලින් වීඩියෝ ටියුටෝරියල්. මොක ද කියවනවට වඩා දකින එක තරමක් හොඳ නිසා. කම්මැලිකමත් තරමක් අඩුයි එතකොට.
  5. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මල්ලිට ඒ ගමන මොක ද වුණේ?
  6. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    වෙන කැමති දෙයක නියැලෙන්න තියෙන්නෙ.
  7. Malinga

    🏆 Elakiri Awards 2018 🏆

    එළ එළ ගේමට බැහැල ම වැඩේ කරගෙන යනවට ස්තූතියි.
  8. Malinga

    🏆 Elakiri Awards 2018 🏆

    රතු පාටින් තියෙන කොටස හරියන්නෙ නෑ වගේ. මක් නිසා ද කිරියෙන් පිට සයිට් එකක් යොදා ගන්නෙ? එළකිරි එකේ රෙජිස්ටර් කට්ටියට පුළුවන් වෙන්න ඕන වෝට් කරන්න එළකිරි එක තුළ. අනිත් එක තමයි එතනදි පුළුවන් වලංගු වෝට් ලෙස යම් ලිමිට් ඉදිරිපත් කරන්න.
  9. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මල්ලි දැන් සිහින හා ඇත්ත අතර අතරමන් වෙලා වගේ. ඔහෙටත් වහියි ටිකක් කල් යද්දි.
  10. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එහෙම ද? ඔයා ඉන්න පැත්තට බලපාන්නෙ නැතුව ඇති එහෙනම්
  11. Malinga

    Acer Lap Drivers Help

    webcam eke hardware id eka mokak da? https://filehippo.com/download_driver_identifier/ ooka run kalath hoyaganna puluwan eeka
  12. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :shocked::shocked: ඒ මොක ද ඒ? වහින්නෙ නැතැ පැත්තක ද ඉන්නෙ?
  13. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    සිංදු අහනව වගේ
  14. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    තම සුඛවිහරණය උදෙසා දිවා රෑ නොබලා වෙහෙස වෙන අපේ කටුසු මහතාට එහෙම කියන එක හොඳ ද මං අහන්නෙ.
  15. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ලොකු කථාවක් වගේ කට්ටිය. වැස්සනෙ ගොරව ගොරව
  16. Malinga

    🏆 Elakiri Awards 2018 🏆

    එතකොට පර්යේෂණ කියල කරල තියෙන්නෙ කන එක වගේ :rofl:
  17. Malinga

    🏆 Elakiri Awards 2018 🏆

    එළ එළ එහෙනම් ඒකත් හරිනෙ :D
  18. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: අසහන ම උස්සයි කියල බයද දන්නෙ නෑ මුදල් ටික
  19. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: සම්මාන දෙන්න, සම්මානයට නාම ‍යෝජනා දෙන්න, සම්මානයෙ වෝට්වලට හැමදේට ම ගන්නව.
  20. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    දැන්නම් කටුස්සට සෑහෙන කොමිස් මුදලක් එනව. තව ඉතින් කප්පම් වශයෙන් ගානකුයි. කළු කඩේට සම්මාන විකුණල ගත්ත ගානයි.

    No contents