~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හිරු මල් කිනිත්තක් දරා
    සිහිලැල් පියපත් සලා

    සුළඟින් හොරෙන් මග අසා
    එන්නම් සැනින් ඔබ සොයා

    මතකෙන් ඉඩක් ඉල්ලලා

    තුරුලෙන් ලැගුම් ගෙන එදා

    හසරැල් ලොවක් හිත මවා

    හෙට මා ඔයාගෙ වෙනවා


    සුපෙම් භාවනාවක් වාගේ මගේ දෙස බලා
    කියා දෙන්න ඔබගේ සෙනෙහස කොතෙක්දැයි කියා
    අහන්කාර මාගේ හිත දැන් ඔබේ ලඟ තමා

    නොදන්නවා වාගේ ඇතින් තවත් ඉන්නෙපා

    හිතේ මැවුන ප්‍රේම කවියේ හිඩැස් තැන් මකා

    හිඳින්නට හිතයි සුවසේ තුරුල් වී සදා

    රැයේ දුටුව හීන රහසේ සැබෑ වී මෙදා
    පුරුද්දක්ද මේ දිවියේ මටත් නොහැඟුනා
     
    • Like
    Reactions: lpwicrama

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    man inne lankaweda kiyalath sure na:sorry:

    මල්ලි දැන් සිහින හා ඇත්ත අතර අතරමන් වෙලා වගේ.

    ඔහෙටත් වහියි ටිකක් කල් යද්දි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Coding igena ganna honda site monawada?:D

    මොන Language ද? මං නම් අනුමත කරන්නෙ මුලින් වීඩියෝ ටියුටෝරියල්. මොක ද කියවනවට වඩා දකින එක තරමක් හොඳ නිසා. කම්මැලිකමත් තරමක් අඩුයි එතකොට.
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මොන Language ද? මං නම් අනුමත කරන්නෙ මුලින් වීඩියෝ ටියුටෝරියල්. මොක ද කියවනවට වඩා දකින එක තරමක් හොඳ නිසා. කම්මැලිකමත් තරමක් අඩුයි එතකොට.

    me dawaswala igena ganne java,html,mysql ita passe css,java script
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේ නීල තරු ගොල්ලේ
    සඳ පාළුවෙන් සරන්නේ
    රෑ කළුවරේ ගිලෙන්නේ
    සිහිනේ දසුන් බොඳවී
    ඔබගේ රුවින් ස්වරයෙන් මිදී
    ගොළුවේවි නම් මේ ආදරේ
    නොපිපෙන්න හිරු ආයේ
    කිසිදා මෙසේ...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    me dawaswala igena ganne java,html,mysql ita passe css,java script

    ජාවත් යූස් කරන්න පුළුවන් වුණාට ජාව අැරුණහ ම අනිත් සේරම වෙබ් ඒවට සම්බන්ධ ඒවනෙ. ඩේට නැද්ද මල්ලිට? ඩේට තියනවනම් වීඩියෝ ටියුටෝරියල් තමයි.

    නැත්තම් ඉතින් Ebooks තියෙනව. ඒ එකක්වත් බැරි ද?