1. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මල් බබා මල් පබා සමඟ අත්අඩංගුවේ කියල හෙට ත්‍රේඩ් එකක් වැටුනොත් පුදුම වෙන්න දෙයක් නෑ.
  2. Malinga

    ජීවිතය සමබර කර ගැනීමේ කළාව

    මෙහෙමයි දැන් අපි සිත පාලනය කරන්නෙ ඒ දේ හරියට තේරුම් ගෙනනම් ඔයා කියන සතුට ලැබෙන්න පුළුවන්. ඒත් දැන් මෙහෙම හිතන්න. අපි කෑමකට ආශාවෙනව. ඒත් අපි සිත පාලනය කරනව ඒ කෑම කෑවොත් අපි ලෙඩවෙයි කියල. එතකොට එතන සතුටක් ද තියෙන්නෙ? දැන් අපි මෙහෙම ගත්තොත්. අපි ඉපදුන දා සිට පුරුදු වෙලා තියෙනව රසය කියන දේ...
  3. Malinga

    Cash on Delivery Delivery Service Help

    :yes::yes: සර්විස් හොඳයි. ටැක්‍රින් ගොඩක් ඒවල දෙනව දැන්. හැබැයි සර්විස් තමයි ගොඩක් ඒවල අවුල්.
  4. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    සාත්තරයක් අහන්න ගියා ද? :shocked:
  5. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    පබා කියන්නෙ මල් බබාගෙ ගැහැණු ළමයගෙ නම ද? :lol:
  6. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මාත් නිකන් ජොලියට ඔයාගෙ එකට කමෙන්ට් එකක් දැම්ම :lol::lol:
  7. Malinga

    ජීවිතය සමබර කර ගැනීමේ කළාව

    ඩොඩෝ අදහස් කළ දේ එයා ම ඇවිත් කියන්නෙ නැතැයි. හැබැයි මල්ලි කියන දේ අනුව කියනවනම් සියලු ම දේවල් පාලනය කළා කියල ඒ සිතකට සතුටක් ලබන්න බෑ. තමන්ට අවශ්‍යය දේ හොයාගන්න එක තමයි අපහසු තැන. ඒ කියන්නෙ තමන් තියෙන දේවලින් සෑහීමකට පත්වෙලා ඒ අනුව සතුටු වෙනව ද නැත්තම් තමන්ට න‍ොලැබුණ දේවල් තියෙනව කියල හිතල ඒව...
  8. Malinga

    Laptop screen

    වොරන්ටි තියෙනවනම් ගිහින් පෙන්නල මාරු කරගන්න
  9. Malinga

    Cash on Delivery Delivery Service Help

    මේක ගොඩක් හොඳයි. හැබැයි අවුලකට තියෙන්නෙ පිට පළාත්වල හා කොළඹ සමහර පළාත්වලට ගාන ඉතා අධිකයි.
  10. Malinga

    Cash on Delivery Delivery Service Help

    එයාල ගෙදරට ම ඩිලිවරි කරන්නෙ නෑ. දවස් 2-4 වගේ ඇතුළත යවනව පාර්සල්. හැබැයි පාර්සල් හරියට පැක් කරල යවන්න. මොක ද කඩන්න තියෙන ඉඩ සෑහෙන වැඩියි. එයාලගෙ ගණන් තීරණය වෙන්නෙ බර අනුව. http://www.slpost.gov.lk/domestic-mail/parcel-post/
  11. Malinga

    images upload කරන්න බෑ නේ

    imgur.com අප්ලෝඩ් කරල දාල බැලුව ද? ඒකෙ දාන ඒවනම් හැමෝට ම වගේ පෙන්නනව. සමහර අප්ලෝඩ් සයිට්වල ඒවනම් පෙන්නන්නෙ නෑ.
  12. Malinga

    Cash on Delivery Delivery Service Help

    :yes::yes: ගොඩක් අය යූස් කරන ඒව ඔතන තියෙනව. තව සමහරු යූස් කරන ඒව ඔයා ගූගල් කරපු ගමන් මුල් පිටුවෙ එනව.
  13. Malinga

    Cash on Delivery Delivery Service Help

    කොළඹ අවටනම් Pronto එක පාඩුයි. ඒකෙ ගානන් සෑහෙන වැඩියි. වෙන කුරියර් සර්විස් 150 වගේ කරනව 1 - 15 මං හිතන්නෙ. පොඩ්ඩක් ගූගල් කරල ඒවලින් කෝල් කරල අහන්න. http://colomboo.lk/directories/search?what=courier&where=
  14. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    වානිජමය වශයෙන් සාර්ථක වෙන්න හදන ‍ෆිල්මවලට එහෙම තමයි. අනිත් ඒව තමයි සම්භාව්‍යයයි කියල පෙන්නන්න දගලල හදන ඒවත්. ඕන ම මාධ්‍යයක වගකීම වෙන්න ඕන ඒ කරා යොමුවන පුද්ගලයන්ගෙ මානසික සංවර්ධනය. ඒ කියන්නෙ එයාලගෙ ජීවිතවලට සුලු දෙයක් එකතු කිරීම හා රසවින්ඳනය ඉහල නැංවීම. අනිත් දේ තමයි මානසික ආකූලතාවයන්ගෙන්...
  15. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඒකනෙ ඒකට දුම නොකිය මීදුම කියන්නෙ මං කොහෙද හැමෝ ම එක පැත්තකට දැම්මෙ? අනිත් එක අපි නරකයි කියල හිතන මිනිස්සු තුළත් සමහර වෙලාවට සැඟවිච්ච කථාවක්, සැඟවිච්ච හොඳ දේවල් ඕනතරම් තියෙන්න පුළුවන්.
  16. Malinga

    ප්‍රශ්නයක්!

    ඕක ඉතින් සරලයිනෙ. එයා එක්ක ජීවත් වෙන්න ඕනනම් එයා කොහොමත් එපා කියන දේවල් කරනවනම් එක්කො ඔයා ඒක ඉවසන්න ඕන. නැත්තම් එයා කියන හැමදේට ම අකමැති වුණත් හා කියන්න ඕන. එහෙම නැත්තම් ඒ ගැන එයා එක්ක කථා බහ කරල විසඳගන්න බලන්න. එයා එහෙම කරන්න හේතුව අහල බලන්න. ඔයාගෙ කැමැත්ත හා එයාගෙ කැමැත්ත ගැන පහදල දීල එයා...
  17. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ජනප්‍රිය වෙන්නෙ හා අහන්න දකින්න ලැබෙන්නෙ ඒ වගේ අය ගැන මිසක් හොඳට ඉන්න අය ගැන නෙමෙයිනෙ. ගින්නක් තියෙන්න එපායෙ දුමක් නගින්න.
  18. Malinga

    🏆 Elakiri Awards 2018 🏆

    තියෙනව. ඒත් උදාහරණයකට ජනප්‍රිය ත්‍රේඩ් නිර්මාණකරු. ඒකෙන් අදහස් වෙන්නෙ නැහැනෙ පුද්ගලයගෙ ජනප්‍රියතාවය.
  19. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එහෙම ම කියන්න බෑ නේද? සමහර හොඳ අයත් ඇතිනෙ.
  20. Malinga

    images upload කරන්න බෑ නේ

    Edit ගියොත් තියෙනව ද ලින්ක් ටික?

    No contents