1. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කටුස්ස දැන් කටුසු මුදලාලි වෙලා ඉන්නෙ.
  2. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කටුස්සට මේ ටිකේ සෑහෙන බිස්නස් වැඩි නිසා සල්ලි ගොඩේ ම නිදාගන්වලු. කොටියෙකුත් විකුණන්න වෙන්න ඕන එහෙනම් කල්පනාව.
  3. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කටුස්සගෙන් තමයි අහන්න වෙන්නෙ. කොටි ගන්න හා දෙන අය කවුද කියල.
  4. Malinga

    Playstore Apps

    https://android-developers.googleblog.com/2018/01/how-we-fought-bad-apps-and-malicious.html එයාල මැනුවල් නෙමෙයිනෙ චෙක් කරන්නෙ.
  5. Malinga

    Playstore Apps

    https://developer.android.com/guide/topics/permissions/overview
  6. Malinga

    පද පේළී - EK LYRICS THREAD PART 2

    දැවී තැවුනු සිත් නිවී පහන් වන දිනක් උදා වූවා කලක් සිතේ පිලිසිඳුණු දොලක් ගැන මතක අලුත් වූවා සඳක් නැගී තල් වැට ඉහලින් වෙඩි හඬක් ඇසෙන් නැතුවා මළත් කමක් නෑ මලක් අරන් මම නාගදීපෙ ආවා නාගදීපයට ඉහළ අහස් කුස රන්වන් පැහැය ගනී එදා දෙසූ දම් එදා වගේමයි තාමත් සුවඳ දැනේ දැවී තැවුනු .............. පරවි...
  7. Malinga

    දමිත් අසංක

    ඕකට තව දෙයක් බලපානව. ඒ ඒ පුවත්පත් වෙනුවෙන් ආටිකල් සපයන අයගෙ ජීවන රටාවන්, සිතුම් පැතුම් වගේ දේවලුත්.
  8. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කොටිධෙනක් කිවුවට ඔයා තාම අවුස්සල බැලුවෙ නැහැනෙ. ඉතින් මං ඇහැවුවෙ කැමති හැම එක ම ගැන නෙමෙයි. එයා කැමති එකකට ඔයා කිවුවොත් මහ චාටර් එකක් කියල :rofl::rofl:
  9. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අර ඔයාගෙ යහලුව ඇවිස්සෙනව ද එහෙම ෆිල්ම් එකක් බලන හොඳ නෑ කිවුවොත්?
  10. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එහෙනම් තව මොනා හරි කියල අවුස්සල බලන්න :rofl:
  11. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එක එක්කෙනාගෙ රසවින්දනය වෙනස්නෙ. මං ඒ ‍‍ෆිල්ම් එක බලල නෑ ඒක නිසා මගේ රසවින්දනයට ඒක කොහොම ද කියල කියන්න දන්නෙ නැ. දැන් මං බස් අජිත් මහතාගෙ සිංදු ඇහැවුවට ගොඩක් අයට ඒව වහ කදුරු වගේ. එහෙම තමයි එක එක රසවින්දනය :D
  12. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අලෝ මල්ලි. මොකෝ පේන්න නැත්තෙ?
  13. Malinga

    Playstore Apps

    ඒ ඇප් එක ගැනනම් දන්නෙ නෑ. හැබැයි ඔය කියල තියෙන දේවල් වෙන්න පුළුවන් අවස්ථා තියෙනව. සමහර ඇප් ඒ වගේ අයින් කරනව ස්ටේා් එකෙන්. ඒත් එහෙමෙයි කියල හැම ඇප් එක ම ආරක්ෂිතයි කියන්න හැකියාවක් නෑ.
  14. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මොක ද දැන් වෙන්නෙ මේ පැත්තෙ?
  15. Malinga

    කීල්ස් සුපර්මාකට්

    පඩිය ගැන විතරක් හිතන්න එපා. පඩිය ගැනත් හිතන ගමන් ඔයා අනාගතේ දිගට ම රැකියාව කරන්න බලාපොරොත්තු වෙන පැත්ත ගැනත් හිතන්න. ඒ අනුව හොඳ සමාගමක වැඩ කළොත් ඒ පළපුරුද්ද බලපානව වෙනත් රැකියාවකට යද්දි.
  16. Malinga

    දමිත් අසංක

    අහල නැතිවෙන්න පුළුවන්. සමහර අය ඉංග්‍රීසි චැනල් විතරක් බලන, ඉංග්‍රීසි රේඩියෝ විතරක් අහන ඉන්නවනෙ. ඒක ඉතින් එක එක්කෙනාගෙ කැමැත්ත. සමහරු ලංකාවෙ අයගෙ සිංදු අහන්නෙ නෑ. දමිත් අසංකව දන්න විශාල පිරිසක් ඉන්නවනෙ. ඉතින් නොදන්න පිරිසක් හිටිය කියල ගැටලුවක් වෙන්නෙ නැහැනෙ.
  17. Malinga

    🏆 Elakiri Awards 2018 🏆

    ඒකත් නරක නැහැනෙ. කට්ටියට දායක වෙන්න මොනා හරි දෙයක් තියෙන එක හොඳයි :D
  18. Malinga

    Laptop screen

    කෝල් එකක් දීල අහන්න. ස්ක්‍රීන් එකේ මෙහෙම දෙයක් වෙනව. අරගෙන මේ වගේ කාලයක් වෙන්නෙ. මොකක් ද කරන්නෙ කියල එයාල ඒකට. කොයි එකටත් ඉන්වොයිස් නම්බර් එක ඉල්ලුවොත් ඒක දැන් ඔයාගෙ ළඟ නෑ මේ වගේ දේකට ඔයාල මොක ද කරන්නෙ කියල අහන්න.
  19. Malinga

    Laptop screen

    අලුතින් ම ගත්ත එකක්නෙ. අලුත් එකක් ඉල්ලල බලන්න. හදල දෙනව කිවුවොත් තමයි ඉතින් කේස් එක තියෙන්නෙ.
  20. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    බොන එක හා සියදිවි නසාගන්න එකට කියපුව ඇරෙන්න අනිත් දේවල්නම් හැමෝට ම ඒ විදියට ම කරන එක සුදුසු නෑ. සමහර අයට හොඳයි දුක වැඩිපුර දැනෙන් දීල අඩු කරන එක. තව අයට දුකෙන් පැනල යන එක හොඳවෙන්න පුළුවන් (සියදිවි නසාගන්න වගේ හිත් තියෙන අයට)

    No contents