නිදහසේ පියා- ඩී. එස් සේනානායක
පනස්හයේ පියා- එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක
බත්දුන් පියා- ඩඩ්ලි
නිදහස් අධ්‍යාපනයේ පියා- සී. ඩබ්. ඩබ්. කන්නංගර
කොස් දුන් පියා- ආතර් වී දියෙස්
කෝට්ටේ සිංහයා- ඊ.ඩබ් පෙරේරා
බොරලුගොඩ සිංහයා- පිලිප් ගුණවර්ධන
රුහුණේ සිංහයා- ඩී.ඒ රාජපක්ෂ
බනිස් මාමා- විජයානන්ද දහනායක...