1. Thunderhawk

    Pizzahut Coupon code

    ඕකුන්ගෙන් පීස කෑවට කමක් නැහැ..... ටෙලිෆෝන් නම්බර් එක ඉල්ලුවොත් යාලුවෙක්ගෙ එකක් දීපං...... අපේ බොසා කරන්නේ එහෙම තමා.... මම නම් ඒවගේ බලු වැඩ කරන්නේ නැහැ.... මම දෙන්නේ බොසාගේ මොබයිල් නම්බර් එක :D:yes:
  2. Thunderhawk

    බිස්නස්_කර්ඩ්ස්

    රන්පත් එකෙන් කරගන්න පුළුවන් මම කරගන්නේ පැපිලියානේ එකෙන්. ඕන ජාතියක පේපර් තියෙනවා. ඕනේ GSM එකකින්. අයිස් ගෝල්ඩ්, අයිස් වයිට් වගේ හැබැයි බිස්නස් කාඩ් නම් කරලා නැහැ. ඒවා මමමයි ප්‍රින්ට් කරන්නේ HP CP 1215 එකෙන්. ගණන් නම් ටිකක් වැඩියි. හැබැයි සුපර් කොලිටි....... පොඩි කොන්ටිටි එකක් වුනත් කරනවා.
  3. Thunderhawk

    යතුරුපැදිකරුට රුපියල් 68,000 ක දඩයක්

    මම ඉන්නේ ලංකාවේ :D:yes: ඒත් කම්පැනි එකේ වැඩ වලට ජපානේ සහ චීනේ යනවා සමහර වෙලාවට. ඒ ගියාම මාසයක් විතර ඉන්නවා. ජපානේ සහ චීනේ කියන්නේ අහසට පොලොව වගේ රටවල් දෙකක්. උඹට කියන්න ..... මෙහෙදී තියෙන ස්ට්‍රෙස් එක සම්පුර්ණයෙන්ම නැති වෙනවා ජපානෙට ගියාම. ගොඩක් වෙලාවට මම යන්නේ මියගි කෙන් වල මිසුහෝදයි වලට. එහෙ...
  4. Thunderhawk

    යතුරුපැදිකරුට රුපියල් 68,000 ක දඩයක්

    උඹ ජපානේ ගිහින් තියෙනවද මචං......? ජපානේ නගරබද ජනාකීර්ණ ප්‍රදේශ අතරින් යන පාරවල් sound barrier walls වලින් කවර් කරලා තියෙන්නේ. ජපානේ පාරවල් කොච්චර නිස්කලන්කද කියල ගිහිල්ලම තමා බලන්න ඕනේ. කොටින්ම කියනවනම් වාහනේක හෝන් එකක් ඇහෙන්නේ බොහොම කලාතුරකින්.
  5. Thunderhawk

    🍭 Shani Madhu

    මොංගල් ලුක් එකක් තියෙන්නේ
  6. Thunderhawk

    Sniper --->

    උඹලත් තියන්නේ ස්නයිපර් වලින්ද බං :D
  7. Thunderhawk

    පොලිසියෙන් ඉන්න බව head light ගසා කීම

    මමනං අනිවා කිලෝමීටර් දෙක තුනක් යනකන්ම හෙඩ් ලයිට් ගහනව.:D:yes: පොලිස් මාමිලාට උකාගන්න කියල...... මොකද පොලිස් මාමිලත් කරන්නේ කුප්ප කමට ගස් ගල් අස්සේ හැංගිලා ඉඳලා අල්ලන එකනේ. උන්ටත් අවංකව මාර්ගනීති කඩවෙන එක නවත්වන්න නම් පේන්න ඉන්න පුළුවන්නේ. අනික් අතට හෙඩ්ලයිට් ගැහුවම අනිත් වාහන කාරයොත් මාර්ග...
  8. Thunderhawk

    Chamathka Lakmini new

    :baffled:
  9. Thunderhawk

    TheCoffeePouringPuzzle

    6 කියන්නේ උඹේ ගෙදර තියෙන කෝප්පෙද ???:P
  10. Thunderhawk

    TheCoffeePouringPuzzle

    5 විතරයිනේ යකූ පිරෙන්නේ :rofl: අනිත් ඔක්කොගෙම ලයින් එක කොහෙන් හරි බ්ලොක් වෙලානේ තියෙන්නේ....:yes:
  11. Thunderhawk

    🍗 Medhavi Jayathilaka

    :rofl::rofl::rofl::rofl:
  12. Thunderhawk

    Deadly Shark 48000 Delay Spray

    හයියු අසරණය.......:rofl::rofl:
  13. Thunderhawk

    train ticket - seat number

    M කියන්නේ බං මැද පේලිය :D
  14. Thunderhawk

    🍐 Gihani Weerasinghe

    ලොරි ටයර්
  15. Thunderhawk

    Sri Lankan Wetland Forest in 4K- Beautiful

    ඌ ඔය කරන්නේ මාකටින් යකෝ..... උඹල උගේ වීඩියෝ එකේ වැරදි කියා කියා ත්‍රෙඩ් එක ඇදන් යනවා.....:lol: දැන් එයි අම්ම මතක් කරගෙන......
  16. Thunderhawk

    REUPLOADING - 10$ Per Day Porn Uploading System

    වැල බාමු..... අපි හැදෙමු......
  17. Thunderhawk

    Video එකක් බලපු ගමන්ම save කරගන්න කොහොමද

    අනිවා බෝනස් පොලී එක්ක තමා හම්බ වෙන්නේ.... ආයි උඹ SEO කොරල හමාරයි......:lol:
  18. Thunderhawk

    නාකී හම්පඩ පාර්ලිමේන්තුව

    ගෙදර යන්න නෙවෙයි ඕකුන්ට එලොව යන්න කාලේ හරි.......:lol:
  19. Thunderhawk

    කැළණිය මානෙල්වත්ත විහාරස්ථානය

    අම්මප.... මම ඒත් කල්පනා කළා මුන්ගේ වේඩින් ඇල්බම් ඔක්කොම එක වගේ වෙනවා නේද කියලත්...:lol:
  20. Thunderhawk

    Malayak hambuna. Raththaranda kiyala check karanne kohomada

    ඇයි බං සුදු යකඩත් මැග්නට් වලට ඇලෙන්නේ නැහැනේ.....:yes:

    No contents