මචං sign in වෙලා ඊට පස්සේ උඹගේ මේල් එකට ලොග් වෙලා මේල් එකට එන ලින්ක් එකෙන් එකවුන්ට් එක වෙරිෆයි කරන්න. ඊට පස්සේ ඒ ලින්ක් එකෙන් ආයෙත් උන්ගේ සයිට් එකට ගිහිං උඹගේ ඊ මේල් ඇඩ්‍රස් එකයි පාස් වර්ඩ් එකයි දීල ලොග් වෙන්න. අන්න එතකොට උඹට පුළුවන් ලොග් අවුට් වෙන්න. දකුණු පැත්තේ උඩ කෙලවරේ ලොග් අවුට් බටන් එක...