Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
🏆 Elakiri Awards 2018 🏆
නැහැ මේක ඉවර වෙලා කාට හෝ වෙනත් වැඩක් පටන් ගන්න පුළුවන්නෙ කැමතිනම් ජනප්‍රිය දේවල් හා පුද්ගලයන් තෝරන්න. ඒ කියන්නෙ අවතාරෙට, ජනප්‍රිය පෝස්ට් එකට, ජනප්‍රිය පුද්ගලයට, ජනප්‍රිය පුද්ගලියට වගේ එක එක ඒවට.
Malinga
Post #967
Sep 30, 2018
Forum:
ElaKiri Talk!
Cash on Delivery Delivery Service Help
Pronto පිට පළාත්වලට ගාන අඩුයි. ඊළඟ දවසෙ ඩිලිවරි කරනව. හැබැයි අවුල තියෙන්නෙ Cash On Delivery වලට කැමැත්තක් නෑ එයාල. අනිත් තියෙන සර්විස්වල ගාන සෑහෙන වැඩියි දුර ප්‍රදේශවලට. අනිත් එක අයිටම් ඩිලිවරි කරන්න කල් ගන්නවත් වැඩියි.
Malinga
Post #3
Sep 30, 2018
Forum:
ElaKiri Talk!
~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~
ලංකාවෙ නිලියන් ගැනනම් සමාජයේ තියෙන මතය එතරම් සුභදායක නෑ.
Malinga
Post #9,524
Sep 30, 2018
Forum:
ElaKiri Chat!
🏆 Elakiri Awards 2018 🏆
එහෙම ගැටලුවකුත් තියෙනව තමයි. හැබැයි ජනප්‍රිය කියන දේ නිසා ඉතින් එතනදි කුසලතාවය හෝ වෙන දෙයක් අදහස් වෙන්නෙ නෑ. හැබැයි ඕකෙ අනිත් කරුන කෙනෙකුගෙ අවතාරයකින් තව කෙනෙකුට හෝ එළකිරි එකට වෙන ප්‍රයෝජනයක් නෑ.
Malinga
Post #965
Sep 30, 2018
Forum:
ElaKiri Talk!
🏆 Elakiri Awards 2018 🏆
ජනප්‍රිය චරිතය තමා තේරෙන්නෙ. එහෙම නැත්තම් ඉතින් වැඩිපුර ප්‍රමෝට් කරන චරිතය. අනිත් එක සෑහෙන මෙම්බර්ලා ප්‍රමාණයක් ඉන්නවනෙ. ඒ හැමෝට ම වගේ මොකක් හරි අවතාරයක් තියෙනව. ඒක නිසා ඕක එච්චර සාර්ථක නෑ. එහෙමනම් ඉතින් යෝජනා වෙන අයගෙන් විතරක් තෝරනව කියල දාන්න ඕන.
Malinga
Post #963
Sep 30, 2018
Forum:
ElaKiri Talk!
~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~
මොකෝ වෙන්නෙ මෙතන දැන්?
Malinga
Post #9,522
Sep 30, 2018
Forum:
ElaKiri Chat!
~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~
:rofl::rofl: එහෙනම් ඉතින් ලබන පාර මොකක් හරි සම්මානයක් හදල දෙයි
Malinga
Post #9,413
Sep 29, 2018
Forum:
ElaKiri Chat!
~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~
ඇයි යටිමඩි ගහපු සල්ලිවලින් කන්නවත් හම්බුන්නැද්ද? :rofl:
Malinga
Post #9,406
Sep 29, 2018
Forum:
ElaKiri Chat!
~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~
මුත්තටත් ගිය කලක් :baffled::baffled:
Malinga
Post #9,399
Sep 29, 2018
Forum:
ElaKiri Chat!
~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~
:yes::yes: මං දැක්ක මේ ටිකේ දාල තිබුණ ත්‍රේඩ්. අහන්න දෙයක් නෙමෙයි ඒ අනුව. :D
Malinga
Post #9,397
Sep 29, 2018
Forum:
ElaKiri Chat!
~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~
බයිට් එක ම ඇවිත් අහද්දි ආයෙ මොනා ද ඉතින් :D
Malinga
Post #9,393
Sep 29, 2018
Forum:
ElaKiri Chat!
~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~
:yes::yes: එළකිරියෙ නමනෙ කොයි එකටත් යන්නෙ.
Malinga
Post #9,389
Sep 29, 2018
Forum:
ElaKiri Chat!
~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~
:yes::yes: සමහර තැන්වලදි මීට වඩා නියාමනයක් අවශ්‍යය වෙන මට්ටමට පැමිණෙමින් තියෙනව.
Malinga
Post #9,385
Sep 29, 2018
Forum:
ElaKiri Chat!
~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~
ඒ කාලෙ ගොඩක් ජනප්‍රිය වුණ සිංදු සෑහෙන තිබුණ. තාමත් ඒව ලස්සනයි තමයි :D
Malinga
Post #9,382
Sep 29, 2018
Forum:
ElaKiri Chat!
~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~
මල්ලිත් දැන් අහන්නෙ හිංදි සිංදු ද? :D එළ එළ ඒ කාලෙ සෑහෙන ජනප්‍රිය සිංදුවක්
Malinga
Post #9,379
Sep 29, 2018
Forum:
ElaKiri Chat!
~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~
ඇඩ්මින්, මොඩ් මහත්වරු ඒ වගේ දේවල් යැවුවොත් එයාලට ඒව ඉවත් කරනව. ඔතන වැඩේ වෙන්නෙ එක කෙනෙක් ඒ අදහසක් මතු කළා ම අනිත් අයත් ඒකට උල්පන්දම් දීල දිගට ම ඒ අදහස ඇදගෙන යන එක.
Malinga
Post #9,377
Sep 29, 2018
Forum:
ElaKiri Chat!
~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~
:yes::yes: ඉදිරියෙදි එහෙම අවස්ථාවක් එන්න පුළුවන් තමයි මේ වගේ ගියොත්නම්. එතකොට එළකිරි කියන්නත් බැරි තත්වයක් උදාවෙන්න පුළුවන්. සාමාජයක් වශයෙන් පිරිහීම බලපානව එළකිරියටත්. ඒ කොහොම වුණත් නියාමනය ඒ වගේ දේවලටනම් අවශ්‍යයි.
Malinga
Post #9,374
Sep 29, 2018
Forum:
ElaKiri Chat!
Sinduwen Sinduwa II
පෙර දිනයක මා පෙම් කළ යුවතිය සිය පුතු නලවනවා මගේ ම ගීයක් නැලැවිලි ස්වරයෙන් ඈතින් මතුවෙනවා
Malinga
Post #3,924
Sep 29, 2018
Forum:
ElaKiri Chat!
~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~
මෙහෙමයි ඒවටත් මේකෙ වෙන ම ත්‍රේඩ් දානවනෙ කට්ටිය. ඒ ත්‍රේඩ්වල ඒව පෙන්නගත්තට කාටවත් ගැටලුවක් නැහැනෙ. අලුතින් කෙනෙක් ආවොත්, කොල්ලෙක් වුණත් ලාවට හරි ගැහැණු නමක් තිබුණොත් ඒ ත්‍රේඩ් එකනම් ඉවරයි.
Malinga
Post #9,372
Sep 29, 2018
Forum:
ElaKiri Chat!
~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~
ඒක එක පැත්තක්. අනිත් එක තමයි බලන කෙනෙකුට ඒ වගේ ත්‍රේඩ් එකක් එළකිරි එකේ ඉන්න අය ගැන මොන වගේ අදහසක් ද එන්නෙ කියන එක.
Malinga
Post #9,371
Sep 29, 2018
Forum:
ElaKiri Chat!
Prev
1
2
3
4
5
6
…
Go to page
Go
10
Next
First
Prev
4 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom