1. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මල්ලි මොකෝ අද වැඩිය සද්දයක් නැත්තෙ :D
  2. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    වංචාව කියන වචනෙටත් සල්ලිවලින් වංචා කරනව :rofl::rofl:
  3. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :rofl: කටුස්සන්ට එහෙම පුරුද්දක් නැහැලු මං හිතන්නෙ
  4. Malinga

    අලුත් ADSL ලයින් එක අවුල්...

    තාම ගැටලුව තියෙනව ද? 8mb වලට මාරු කළාට පස්සෙත්? Router එකේ පෙන්වන Error Count එක කොහොම ද? Router එකක්නෙ තියෙන්නෙ? Port Forward කරන්න වෙයි ssh වලට.
  5. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :shocked::shocked: උදේ ම බිවුව ද? :rofl::rofl:
  6. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: අසහන හා කටුස් එකතු වී සිදුකරන මහා පරිමාණ මූල්‍යය වංචා.
  7. Malinga

    VPS for Ubuntu

    VPS එකනම් තීරණය වෙන්නෙ වියදම් කරන්න පුළුවන් ගාන අනුවනෙ. VPN Service එකත් ඉතින් ඒ අනුව ම තමයි. OpenVPN යූස් කරන්න පුළුවන් ගන්න සර්විස් එකට අදාලව ම ඇප් එකක් නැත්තම්.
  8. Malinga

    🏆 Elakiri Awards 2018 🏆

    :yes::yes: ඔව් අපි බලමුකො මැඩියගෙ අදහස් මොනා ද කියල.
  9. Malinga

    🏆 Elakiri Awards 2018 🏆

    වැඩේ තියෙන්නෙ දැන් මේ ඉන්න ජූරි සෙට් එක ම ගත්තොත් එයාලට ඔය සම්මානය ලැබෙන්න තියෙන අවස්ථාව නැති වෙනවනෙ. අනිත් එක ඒ කට්ටියට අනිත් දේවල් තෝරද්දි ඕකට අවශ්‍යය කරන තේරුම් කටයුතු කරන්න වෙලාව තියෙනව ද කියන එක? ඒ දෙක ම අවුලක් නැත්තම් ඉතින් ඒ අය ම ගන්න පුළුවන්නෙ.
  10. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    හැමපැත්තෙන් ම ගානක් කඩාගන්න බලන්නෙ. හොඳ වෙලාවට එළකිරි එකේ විතරක් ඉන්නෙ. පාර්ලිමන්ට් ගියානම් අපි ඉදල හමාරයි :rofl::rofl:
  11. Malinga

    🏆 Elakiri Awards 2018 🏆

    ඒ සෙට් එක දන්නව. මං හිතන්නෙ එයා අහන්න ඇත්තෙ ඕකට ගන්න ජූරි සෙට් එක ගැන වෙන්න ඕන. දැන් එක එක විෂයන් පිළිබඳ දැනුම ඇත්තවුන් කියන එක වෙන්න ඇති අදහස් කළ‍ේ.
  12. Malinga

    🏆 Elakiri Awards 2018 🏆

    කටුස්සගෙන් තමයි අහන්න වෙන්නෙ.
  13. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :shocked::shocked: ඇමතිවරු තව හොඳයිනෙ බලාගෙන ගියාම
  14. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    Rs 25000 අපි කටුස්සට දීල ඕනලු වෝට් එක දාන්න
  15. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කෝ අද කට්ටිය? කිසි කතාවක් නැහැනෙ
  16. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මෙතන මෙතන. මණ්ඩපය තුළ. :rofl:
  17. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඒ වගේ තමයි :D මොක ද වෙන්නෙ දැන්?
  18. Malinga

    🏆 Elakiri Awards 2018 🏆

    එළ එළ කොහොමත් ඉතින් අනිත් අයගෙ අදහස් ගන්න එක හොඳයි.
  19. Malinga

    🏆 Elakiri Awards 2018 🏆

    ඒ ඒ විෂය කරුණු එළකිරිවාසී බහුතරයකට ප්‍රයෝජනවත් වෙනව ද කියන එකනෙ බලන්නෙ. ඒ නිසා විනිසුරු මඬුල්ලට ඒ ඒ කරුණු ගැන සාමාන්‍යය අවබෝධයක් තියෙන එක හොඳයි තමයි.
  20. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    දැන්නම් කට්ටිය ඉන්නෙ :D

    No contents