අලුත් ADSL ලයින් එක අවුල්...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    Eke SNR kiyala ekak nane ban? :eek::eek::eek:

    Capture.png

    මේක ඇතුලෙ නැද්ද?:confused:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    adsl ටෙලිෆෝන් ලයින් එකේ අවුලක් බිසී වීමක් තියෙනවනම් ඩිස්කනෙක්ට් වෙනවා .ඉන්ටෙර්නෙට් පාවිච්චි කරනකොට කවුරු හරි ලෑන්ඩ්පොන් ලයින් එක පාවිච්චි කලොත් දිස්කනෙට් වෙන්න පුළුවන් .

    සමහර වෙලාවට උබලගේ ලයින් එක එන ලුප් වල අවුලක් වෙන්නත් පුළුවන් නැත්නම් ගෙදර ටෙලිෆෝන් ලයින් එකයි රුටර් එකට ගහන බොක්ස් එකයි චෙක් කරලත් බලපන්
     
    • Like
    Reactions: snm1990

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මරුසිරා;23672676 said:
    adsl ටෙලිෆෝන් ලයින් එකේ අවුලක් බිසී වීමක් තියෙනවනම් ඩිස්කනෙක්ට් වෙනවා .ඉන්ටෙර්නෙට් පාවිච්චි කරනකොට කවුරු හරි ලෑන්ඩ්පොන් ලයින් එක පාවිච්චි කලොත් දිස්කනෙට් වෙන්න පුළුවන් .

    සමහර වෙලාවට උබලගේ ලයින් එක එන ලුප් වල අවුලක් වෙන්නත් පුළුවන් නැත්නම් ගෙදර ටෙලිෆෝන් ලයින් එකයි රුටර් එකට ගහන බොක්ස් එකයි චෙක් කරලත් බලපන්
    It’s an issue with splitter
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,728

    මම කතා කර අයම.. එතකොටත් කිවේ ලුප් කෙස් එකක් වෙන්න ඇති කියල අලුතෙන් කේබල් එකක් දාමු කිව..;)
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    me tika karala balanna

    1. Gedara phone okkama galola direct router eka gahala balanna disconnect wenawa da kiyala - disconnect wenne nathuwa wada nag spliter eke case eka

    2. Direct plug kalamath disconnect wenawa nag gedarata telephone ena cable eke.

    3. Gedara edan lagamathiyana telicom eka ta hari, MSAN ekata hari dura 3KM walata wada wadi nag call center call karala kiyanna 8MB download ekata maru karanna kiyala

    4. e ekak wath neme nag hodama dee telecom ekata kiyala egarata connection eka ena cable eka maru karaganna eka
     
    ඊයේ අපු උන් 8MB වලට මාරු කරද කොහේ කතා කරලා... අනිත් ටික කරලා බලල කියන්නම් මචන්.:rolleyes:

    තව අවුලක් තියෙනවා, මේකෙන් වැඩ කරනකොටවත් පිටට ssh කරන්න බෑ.. එක වෙනම හදාගන්න ඕනිද?:confused::confused:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඊයේ අපු උන් 8MB වලට මාරු කරද කොහේ කතා කරලා... අනිත් ටික කරලා බලල කියන්නම් මචන්.:rolleyes:

    තව අවුලක් තියෙනවා, මේකෙන් වැඩ කරනකොටවත් පිටට ssh කරන්න බෑ.. එක වෙනම හදාගන්න ඕනිද?:confused::confused:

    තාම ගැටලුව තියෙනව ද? 8mb වලට මාරු කළාට පස්සෙත්? Router එකේ පෙන්වන Error Count එක කොහොම ද?

    Router එකක්නෙ තියෙන්නෙ? Port Forward කරන්න වෙයි ssh වලට.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,728
    113
    ඔන්න දැන් තම මේක හරියට වැඩ කරන්නේ... කේබල් වල කෙස් එකක් තිබිල තියෙන්නේ...අලුතෙන් එකක් දැම්ම.