1. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    දේවතාවියන් සේරම අතුරුදහන් වුණේ සැලකීම මදි නිසා කියල කටකථාවක් යනව. :rolleyes:
  2. Malinga

    සිංහල ටයිපින් ප්‍රශ්නයක්..

    සමහර වෙලාවට Auto Correct තියෙන නිසාත් වෙනස් වෙනව අකුරු Word වලදි.
  3. Malinga

    ලියන්න වෙන්නේ අවසන් ලිපියද..

    සරලයි. ලස්සනයි. උගත්කම උඩගුකමට පෙ‍රලෙනව කියන්නෙ ඒ උගත්කමින් වැඩක් නෑ කියන එක. අවුලකට තියෙන්නෙ සක්විති කියන වචනෙ වර්ථමාන සමාජ කතිකාවත තමයි :lol::lol:
  4. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    දේවාලෙට ද නැත්තම් කටුස්සට පෞද්ගලිකව ද? :rofl:
  5. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    වෙන අයට බෙහෙත් කරන්න බෑ තමන්ට ම තමයි පුළුවන්. :P
  6. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අසාධ්‍ය වෙන්න කලින් බෙහෙතක් කරන එකනො හොඳ
  7. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    වානිජකරණය වූ සමාජයක ඕක පුදුම වෙන්න දෙයක් නෙමෙයි :)
  8. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    දැන් ලෙඩේ හරි ද? :D
  9. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඉස්සර කථාවට කියන්නෙ කොමිස් කාක්කො කියලනෙ. දැන් මං හිතන්නෙ වෙනස් කරන්න වෙනව ඒ උපහැරනය කොමිස් කටුස්සො කියල.
  10. Malinga

    අලි.බබා

    දන්න කෙනෙක් උදව් කරයි. ටිකක් පැහැදිලි කරනවනම් වැඩිය හොඳ වෙයි කට්ටියට උදව් කරන්න ලේසි වෙයි. නැත්තම් Screenshot එකක් වගේ දාන්න පෙන්වන දේ ගැන.
  11. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අහ මල්ලී මොකෝ වෙන්නෙ?
  12. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: මනාප ඉල්ලනව එයා.
  13. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ගන්ධබ්බ අවධියෙ කීප දෙනෙක් ඉන්නව.
  14. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මෙතන කෙල්ලො නෑ. අනිත් වර්ගෙත් නෑ :rofl: කොල්ලො විතරයි ඉන්නෙ
  15. Malinga

    Webdesign help

    ekedinum use karala thiyenne CSS Transitions
  16. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කට්ටියගෙ අද ත්‍රේඩ් එකේ කැමති ම වචනය :lol::lol:
  17. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අහ ඒක තමයි එහනෙම්. අද කට්ටිය සේරට ම වගේ එක ම ලෙඩේ ද දන්නෙ නෑ.
  18. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: සිරියාවට වගේ සියාවට :rofl::rofl:
  19. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අ යන්න කපල ඉතුරු ටික කියවගෙන යන්න. ටිකක් දුර යද්දි ඉරි කියන කෑල්ලත් මකන්න. ඊට පස්සෙ ගානට කියවන් යන්න.

    No contents