1. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අද කටුස්සො කථාවක් වගේ :rofl:
  2. Malinga

    මේ extension එක සොයා දෙන්න

    Skyload kiyana eka namai da? mona pata walakulaka icon ekak da thibune?
  3. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    නිදිමත නොහැදෙන කතාවක් කරන්න බලන්න :rofl:
  4. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    හැමදා ම නිදාගන්න මේකට ‍එන්නෙ මේ කටුස්ස :rofl:
  5. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: 10k දාන්න තියෙන්නෙ ඊළඟට
  6. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මොකෝ වෙන්නෙ? :D
  7. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔව් ඔව් ඔයා කිවුව දේට අමතරව. :yes::yes: ඒකෙන් වෙන විපාක ගොඩක්. එකක් තමයි අනිකුත් රස්සාවලට තියෙන ඉල්ලුම වැඩි නිසා ඒවල වටිනාකම පහල යනව. කුණු කොල්ලෙට ශ්‍රමය හූරගෙන කන්න පුළුවන් එතකොට සමාගම්වලට. අනිත් එක තමයි තමන්ට හැකියාව තියෙන දේ නොකර රැල්ලට රැකියා කරන්න යාමෙන් විරැකියාව ඉහල යනව. අනිත් දේ...
  8. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    තේ ඉතින් හැම පැත්තෙ ම වවන්න බැහැනෙ. කොහොමත් ඉතින් ඔය වවන දේවල් මේ පැතිවලනම් කරන්න අමාරුයි. මොක ද මෙහෙ එක්කෙනෙකුට දවසකට කුලිය විතරක් දෙන්න ඕන 1800 වගේ. වී වගාවන් සඳහා යෙදෙන අයට දවසට 2000 - 2500 වගේ දෙන්න ඕන.
  9. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඒ දාල තිබුණ වචනෙ ඒකනෙ
  10. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අපනයන වලටනම් ඉතින් දැන් සෑහෙන දේවල් දෙනවනෙ. කරනවනම් කරන්න තියෙන්නෙ :D
  11. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මෙහෙටත් විහිනව. හැබැයි රස්නෙත් තියෙනව. දැන් කළු කරල තරමක්.
  12. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔව් මං දැක්ක තමයි සංගම් හෙනට කෑගහනව ලාභයක් නෑ කියල.
  13. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අපෝ ඔව්. දැන්නම් මාර රස්නයක් තියෙන්නෙ
  14. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    තහනම් කියන්නෙ රබර් වතු කැඹලි කිරීම පාලනය කිරීමේ පනතක් තිබුණ. තහනම් ම කරල ද කියලනම් ෂුවර් නෑ.
  15. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මෙහෙත් එහෙම තමයි. පාරවල් ලොකු වෙද්දි මිනිස්සු එහෙම කරනව.
  16. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    තාම රබර්වතු තියෙනව හොරණ පැත්තට වෙන්න සෑහෙන්න. හැබැයි ඉතින් කොළඹ පැතිවල තිබුණ ඒවනම් ගොඩක් දැන් ඉවරයි.
  17. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: ගොඩක් තැන් එහෙම තමයි දැන්. විනාශ කරනවනෙ. හැබැයි අතු පාරවල්වල වගේ හැංඟිච්ච තැන් තියෙනව ලස්සන. ඉස්සර රබර්වතු තිබුණ කට්ටියට සෙල්ලම් කරන්න ඇති තරම්. දැන් ඒවත් සේර ම වෙන්දේසි කරනවනෙ.
  18. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :rofl::rofl: අපෝ ඔව් ලස්සන තැන්නම් තියෙනව. පිටිසරබද පලාත්වල තියෙන ගම් වගේ ම ඒවත් තියෙනව. හැබැයි දැන් ටිකක් ඒවත් නාගරිකකරණය වෙලා. වැඩි හරියක් ඔය ලෑන්ඩ් සේල් කට්ටියගෙ වැඩ තමයි.

    No contents