හිනාවෙලා ඉන්න මනුෂ්‍යයො ගොඩක් හිත ඇතුළෙන් අඬනව. සමහරුන්ට අතීතය සුන්දර වුණත් වර්තමානය හෝ අනාගතය සුන්දර නොවෙනව. දුකක් නැතුව ජීවත් වෙන්න පුළුවන්නම් එතන මනුෂ්‍යත්වය නෑ. මොක ද දුක දැනෙද්දි තමයි මනුෂ්‍යත්වය මතුවෙන්නෙ.
අතීතයේ කටුකත්වය ගැන නොහිත දැන් ඔයා ඉන්න විදිය ගැන සතුටු වෙන්න පුළුවන් වෙයිනෙ මං...