මේ extension එක සොයා දෙන්න
chrome extension එකක්. වලාකුලක icon එකක් තියෙන්නෙ. මේකෙන් deezer spotify වගේ site වල audio files download කලහැකි. සින්දුව play වෙන්න දැම්ම හැටියෙ වලාකුලේ රතු පාටට 1 කියල වැටෙනව. (1 file එකක් නිසා). ඒක අයිං වුනා දැන් නම මතක නෑ
හෙව්වට හොයාගන්න බැරිවුනා 
කවුරු හරි මේකෙ නම දන්නවද ?
youtube වගේ site වලටත් මේක වැඩ. මං පාවිච්චි කලේ deezer වලට.
වෙන ඒව එපා
මේකමයි ඕනෙ 