මහනුවර නගරයට ආසන්න සුදුහුම්පොළ ප්‍රදේශයේ දී මරණයට රැගෙන ගිය දිල්වාලේ නම් ගවයෙකුට අභය දානය ලබා දීමට තරුණයෝ පිරිසක් කටයුතු කළහ.
ගවයා රැගෙන යන ව්‍යාපාරිකයා සඳහන් කර ඇත්තේ රුපියල් 400,000 කට මේ දිල්වාලේ නම් ගවයා ලබා දිය හැකි බවයි.
තරුණයෝ පිරිස වහා ගවයා සිය භාරයට ගෙන මුදල් එකුතු කිරීම ආරම්භ කළහ...