1. Srilankan1

    කෝ අර ජාතිවාදයට විරුද්ධ අයියල???

    මුන්ට දැන් ඕවා මතක නෑ බන්. පව් වහල්ලු :rofl::rofl::rofl:
  2. Srilankan1

    කෝ අර ජාතිවාදයට විරුද්ධ අයියල???

    උඹ එතනට ගිහින් ගිණි තියාගනින්කෝ. ඊට පස්සේ උන් අකුලාගෙන යයි. ඊට පස්සේ මට අවුලක් නෑ. :P:rofl:
  3. Srilankan1

    කෝ අර ජාතිවාදයට විරුද්ධ අයියල???

    ඒක තමයි උට්ටෝ මම සිංහලෙන් තොපිට කිව්වේ එහෙටම ගිහින් ඔය ටික කියපන් කියලා මෙතන ඕක කිව්වා කියලා උන් ඔතනින් අකුලාගෙන යනවද? එක්කෝ එතනට ගිහින් ගිණි තියාගෙන මැරියන් එතකොට උන් ටික ඔතනින් යයි :angry::D:P:rofl:
  4. Srilankan1

    කෝ අර ජාතිවාදයට විරුද්ධ අයියල???

    අද හවස අපේ ගෙවල් පැත්තේ වරෙන්කො මම පෙන්නන්නන් උඹට මගේ යහපාලනය මොකක්ද කියලා. :lol::lol::lol::lol::lol:
  5. Srilankan1

    කෝ අර ජාතිවාදයට විරුද්ධ අයියල???

    දෙන්නම එක නිසා එකට කෝට් කරන්නන්. කොහෙන් හරි කොපි පේස්ට් කරලා මේකේ සිංහ ටෝක් දෙන උඹලා තමයි බන් නියම පොන්ටින්ලා. පලයන්කෝ එහෙට ගිහින් ඕක නවත්තපන් මෙතන අඩන්නේ නැතුව. අනික ඕවා පටන් ගත්තේ උඹේ අප්පොච්චිගේ කාලේ තමයි බොලව්. :P:P:P
  6. Srilankan1

    කෝ අර ජාතිවාදයට විරුද්ධ අයියල???

    ඉතින් උඹ පලයන්කෝ හෙට උදේම මන්නාරම ගිහින් උන් ටික එලවපන්කෝ මෙතන ඇවිත් ත්‍රෙඩ් දාන්නේ? උඹ නං කොපි පේස්ට් වහල්ලෙක් බන්. :lol::lol::lol::lol::lol:
  7. Srilankan1

    වාසුදේව පොන්නයා රනිල්ට එරෙහිව පැමිනිලි ක

    වාසු දේව ඇවිත් හේමකුමාරගේ අයියා. කොච්චර සුද්දට බැන්නත් මුළු පවුලම ළමයි ඉන්නේ රට. :rofl::rofl::rofl::rofl: මු විතරක් මෙහෙ. කලින් ආණ්ඩුවේ කරපු මගඩි ඩීල් වලට ඉස්සරවෙලා පලයන් වාසුවෝ. උඹ ඉල්ලන් නාගන්න හදන්නේ. :P:P:P
  8. Srilankan1

    මහින්ද රාජපක්ෂ තමයි රට ඉල්ලන වෙනස

    පව් දැන් වහල්ලු බලාගෙන ඉන්නේ මහින්ද විධායක අගමැති වෙනකන්. පිස්සු වහල්ලු. :lol::lol::lol::lol:
  9. Srilankan1

    මහින්ද රාජපක්ෂ තමයි රට ඉල්ලන වෙනස

    දැන් බයියෝ නෙමේ මචන් වහල්ලු. වහල්ලු සදා අනාථයි. මුන් කියනවා මුන් ගෙනාපු 19ලු මේක :lol::lol::lol::lol::lol::lol::lol::lol:
  10. Srilankan1

    19 සම්මතයි පොනිල් ලිඳේ

    දිල් වහලා :lol::lol::lol::lol::lol::lol:
  11. Srilankan1

    මහින්ද රාජපක්ෂ තමයි රට ඉල්ලන වෙනස

    කොරයි කොරයි ලබ්බක්. :lol::lol::lol::lol::lol:
  12. Srilankan1

    19 සම්මතයි පොනිල් ලිඳේ

    බැරි වෙලාවත් අද 19 පැරදුනා නං අද මු හඳේ ඔන්න විමල්, දිනේෂ්, ගෙම්බා, වාසු එකතු වෙලා පැරැද්දුවා කියයි. මුන් නං පිස්සු ආතල් ඩයල් බන්. පව් වහල්ලු. :lol::lol::lol::lol:

    No contents