ඔව් ඉතින් මුන්ගේ මහා ලොකු අප්පොච්චි චන්දෙට අත දිග ඇරලා වියදන් කරානේ රටේ මිනිස්සුන්ගේ සල්ලි පොරගේ සල්ලි වගේ. ඉතින් කොහෙද බන් භාණ්ඩාගාරේ සල්ලි ඉතුරු වෙන්නේ? අනික මූ ත්‍රෙඩ් එක දැම්මේ මේ 5000 අච්චු ගහපු එකට නෙමේ බන් අත්සන් කරපු පොරවලලා දෙන්නා බලන්න තමයි දාලා තියෙන්නේ. බයියෝ හැරෙනකොට අපි දන්නවා බන්...