බන්ඩාරගම අය එන්න

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    බන්ඩාරගම අය එන්න

    බන්ඩාරගම 2015 ට පසුව දාපු ඉන්ධන පිරවුම් හලට අජිත් පී පෙරේරාගේ සම්බන්ධය දන්නවාද
     

    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    ඔව්... ෂෙඩ් එක දාල තියෙන්නේ උගෙ සහෝදරයෙක්.
     

    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    ඒක අජිත් පී පෙරේරාගෙ මල්ලිගෙ.. ලලිත් පෙරේරා
     

    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    මචන් ඔක තියෙන්නේ කොතනද?

    බණ්ඩාරගම පානදුර පාරෙ.. රමුක්කන කියන හරියෙ
    බණ්ඩාරගම පැත්තෙන් එද්දි වම්අත පැත්තෙ
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ෂෙඩ් එකත් එයාලගේ තමා, හැමදේම බලාකියා ගන්නේ අජිත්ගේ මල්ලි. ඒ වුනාට මිනිහට ඉස්සර ඉඳලම තිබුනේ බණ්ඩාරගම පානදුර පාරේ තියෙන ලක්සෝ සර්විස් ස්ටේෂන් එකවිතරයි. අජිත් දේශපාලනේට ආවට පස්සේ තමා ෂෙඩ් එක දැම්මේ. බණ්ඩාරගම කළුතර පාරේ වෑවිට වැව ළඟ තියෙන ලක්සෝ හොලිඩේ රිසෝර්ට් එකත් එයාලගෙම තමා
     
    Last edited:

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    බණ්ඩාරගම පානදුර පාරෙ.. රමුක්කන කියන හරියෙ
    බණ්ඩාරගම පැත්තෙන් එද්දි වම්අත පැත්තෙ

    Lalaith piyum pererada ban nama
     

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    ෂෙඩ් එක දන්නෙත් නෑ අජිත් පී පෙරේරා කියන්නෙ කවුද දන්නෙත් නෑ.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ෂෙඩ් එක දන්නෙත් නෑ අජිත් පී පෙරේරා කියන්නෙ කවුද දන්නෙත් නෑ.

    අර මාධ්‍ය කැමරා ඉස්සරහට ආවම පුක විකාගෙන දඟලන පොරක් ඉන්නෙ බන්... අතපය විසි කර කර... ඉස්සර හැමදාමවගේ හිටිය දැන් ටිකක් අඩුයි....
    මේ ලඟදිනම් අධිකරණ ඇමතිවෙන්න දැඟලුව බවක් පේන්න තිබ්බ.
     

    gcr

    Junior member
  • Oct 21, 2011
    77
    54
    18
    2015 අලුත් ආණ්ඩුව පත් වෙච්ච ගමන් මුන් එතන වෙල ගොඩ කරල ඕක හැදුවෙ. දැන් තවත් එතන පිටිපස්සෙ ගොඩ කරනව.
    කාලකන්නි ඔක්කොම එකයි.
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    2015 අලුත් ආණ්ඩුව පත් වෙච්ච ගමන් මුන් එතන වෙල ගොඩ කරල ඕක හැදුවෙ. දැන් තවත් එතන පිටිපස්සෙ ගොඩ කරනව.
    කාලකන්නි ඔක්කොම එකයි.

    Ammatasiri ahemada nedda 4toa mokuth thiye nam ewapan wistara