1. anrdeknyke

    ~^~ ElaKiri Science Book ~^~

    බලමු..කලින් හදලා නෑ වගේ...තෑන්ක්ස් :) හ්ම්ම් අනේ එහෙම නම් වෙන්න දෙන්න එපා... මේ කරන් ආව විදිහටම කරන් යමු...අනික කට්ටිය ගොඩක් ඉන්නවනේ දැන් ..:yes:
  2. anrdeknyke

    ~^~ ElaKiri Science Book ~^~

    හොඳයි හොඳයි...:D hehe ..un ekekwath enne nane pennawath...apima ganan dala apima hadanawa :P
  3. anrdeknyke

    ~^~ ElaKiri Science Book ~^~

    88, 89 , 90 ද ඔක්කොම අය ?
  4. anrdeknyke

    ~^~ ElaKiri Science Book ~^~

    හරි හොඳයි..:) ඇස් කරකවන්න දෙයක් නෑ :no:
  5. anrdeknyke

    ~^~ ElaKiri Science Book ~^~

    ඒ ලෙවල් නෙමෙ බං :විරිත්තීම:...*3
  6. anrdeknyke

    ~^~ ElaKiri Science Book ~^~

    මෙන්න පෙරියා හිතලා බලන්න :)
  7. anrdeknyke

    ~^~ ElaKiri Science Book ~^~

    ඔව් මේ රෙස්ට් ටයිම් එක:lol: ...ඉඳපන් පට්ට ප්‍රශ්නයක් තිබ්බා මේකේ දාලා හොයලා දෙන්නම්:)
  8. anrdeknyke

    ~^~ ElaKiri Science Book ~^~

    අදත් ආවද මේක නැති කරන්න:lol:...හ්ම්ම් දැනටනම් ඉතින් චැට් එකක් තමා යන්නේ :lol:
  9. anrdeknyke

    ~^~ ElaKiri Science Book ~^~

    ඔයාගෙ කැමත්තක් ..හෙහෙ..මම දැම්මෙත් නෑ..මේ එවපු එකත් නැති වෙයි කියලා :විරිත්තීම: :)
  10. anrdeknyke

    ~^~ ElaKiri Science Book ~^~

    වැරදිලා ද දන්නෙ නෑ..රී කරෙක්ශන් දැම්මද ? මටනම් C තියෙන්නෙ කෙමට...කෙම ට මෙච්චර කැමැති කොල්ලොත් ඉන්නවනෙ..:frown::lol::lol: :) නියමයි
  11. anrdeknyke

    Boys vs. Girls [podi game ekak]

    ආයෙ එකක් දාන්න පුලුවන්නම්
  12. anrdeknyke

    ~^~ ElaKiri Science Book ~^~

    මගේ කෙමිස්ට්‍රි 35 :(..මමත් 1 ශයි...ඔයාගෙ රිසට්ල් කොහොමද ? :) නියමෙට ඇති නේද ? :)
  13. anrdeknyke

    ~^~ ElaKiri Science Book ~^~

    එල එල...පස්සෙ සෙට් වෙමු..සුබ රැයක්..බුදු සරණයි :D
  14. anrdeknyke

    ~^~ ElaKiri Science Book ~^~

    හෙහෙ ජය වේවා...මේකටත් ගෲප් එකක් හැදුවනම් හරි වී හේට් කෙමිස්ට්‍රි කියලා :lol::lol:
  15. anrdeknyke

    ~^~ ElaKiri Science Book ~^~

    හ්ම්ම් ඉතින් මොකද දුක් වෙන්නේ :confused::) හොදම රිසල්ට් එකක් එන්න ඇති නේ :)
  16. anrdeknyke

    ~^~ ElaKiri Science Book ~^~

    ඔව් මමත් මැත්ස් පේපර් එකේ පිහිටෙන් තමා ...අනේ දෙය්යෝ බලන්න ඕන ඒ පේපර් එක හදපු අයව :lol::rofl::) ...මම ඒ පේපර් 2 මේසේ උඩ තියන් හිටියා රිසල්ට් එනකල්ම ..:lol: ඕහ්හ්...දැම්මත් කමක් නැ වගේ හෙහෙ..දාන්න දාන්න :rofl: ඕහ් ඔව් අය්යේ..0 ඉඳන් ෆයි ට දැම්මා..කැපිලා යනවා :(
  17. anrdeknyke

    ~^~ ElaKiri Science Book ~^~

    ඒක තමා කාට හරි හරි ගිය එකනම් කොච්චර හොඳද ? පෝල් 1 හොද අදසක් :lol:
  18. anrdeknyke

    ~^~ ElaKiri Science Book ~^~

    හ්ම්ම් මම දෙවනි පේපර් එක බෑග් එකේ ගුලි කරලා දාලා තිබ්බා ගොඩ කාලයක්...:( හ්ම්ම් මතක් වෙන කොටත් දුකයි.. :( ඔයා කියන්නේත් ගිය අවුරුද්දේ පේපර් එක ගැනද ?:)
  19. anrdeknyke

    ~^~ ElaKiri Science Book ~^~

    ආහ් එහෙමද අය්යේ...අර f(x) = f(a-x) ප්‍රමේයෙන්ද :D
  20. anrdeknyke

    ~^~ ElaKiri Science Book ~^~

    හ්ම්ම්ම් මට ඉනෝගනික් ප්‍රශ්න 2 ටම 10 , 10 විස්සයි තිබුනේ 300 න්:(

    No contents