1. anrdeknyke

    ~^~ ElaKiri Science Book ~^~

    ඔව් ඒක තමා:frown: එපා කරපු විශයක්:( හ්ම්ම් විශයේ මත් නෙමේ ඉතින්...:(
  2. anrdeknyke

    Boys vs. Girls [podi game ekak]

    :growl: u know my name...hariyata balahan 'r' thiyenne 'd' ta kalin :growl::growl::(
  3. anrdeknyke

    Iwara Nowena Kathawak

    ගමයා අඩන්න ගත්තලු ඊට පස්සෙ :(
  4. anrdeknyke

    Boys vs. Girls [podi game ekak]

    සිරාවට .....ත්‍රෙඩ් එකක් ස්ටාට් කරන්න කෙනෙක් නෑ වගේ නේද ?:(
  5. anrdeknyke

    Congratz Malinrock Bro!

    සුබ පැතුම් බ්‍රෝ :D :D
  6. anrdeknyke

    GUN POWDER

    ස්තූතියි සහෝ :) :)
  7. anrdeknyke

    RS ACCOUNT 3K Denawa

    බම්ප් බම්ප්
  8. anrdeknyke

    ~^~ ElaKiri Science Book ~^~

    එල එල සුබ රැයක්
  9. anrdeknyke

    ~^~ ElaKiri Science Book ~^~

    මටත් ඔය විශය පේන්න බෑ...:growl::(:(
  10. anrdeknyke

    ~^~ ElaKiri Science Book ~^~

    මෙතන පලවෙනි කෙනා කොහොමත් හොරෙක්..එය නයිට් නම් තුන් දෙනාම හොරු කියන්නෙ නෑ. ඒත් ඒ කිව එකත් බොරු.ඒ නිසා තුන් දෙනාම හොරුත් නෙමේ.. ඒක නිසා නයිට් 1 ක් හෝ 2ක් ඉන්නවා.. දෙවනි කෙනා කියපු එක බොරු කියල හිතමු. එත කොට නයි 2ක් ඉන්න ඕන..නමුත් මේ කීව එක බොරු නම් හොරු 2ක් ඉන්න නිසා නයිට් 2ක් ඉන්න බෑ...
  11. anrdeknyke

    ||100 යි||

    අපි සිංහල...සිංහලය ට ජය වේවා සිව් හෙලයට ජය වේවා :) :yes:
  12. anrdeknyke

    ~^~ ElaKiri Science Book ~^~

    හ්ම්ම් ඒක ඇත්ත :yes::yes:
  13. anrdeknyke

    ~^~ ElaKiri Science Book ~^~

    අය්යා බිසී ද තාම ? :)පොඩි දෙයක් කතා කර ගන්න ඕන මේ ත්‍රෙඩ් එකේ ෆස්ට් පේජ් එකට දැන් එඩිට් කරන්න බෑනේ..ඒකට මොකද කරන්නේ කියන එක ගැන:(:(
  14. anrdeknyke

    How is the best?

    මහේල හොඳයි වගේ නේද ....සනා ගහනව බලන්න හරි ආසයි.. ඒත් ඉතින් ඌ ආයෙ ෆෝම් වෙන්නේ නෑ වගේ නේ :(
  15. anrdeknyke

    ~^~ ElaKiri Science Book ~^~

    සාකච්ඡාවක් මැද්දට පැන්නට සොරි..මෙන්න මමත් ගාණක් දැම්මා :) y= A Sin(5x) + B Cos (5x) විට ( d2y/dx2 ) + (1/5) (dy/dx ) +15y =101 වනසේ A හා B නියත සොයන්න
  16. anrdeknyke

    ~^~ ElaKiri Science Book ~^~

    ඉන්න බලන්නම්..ස්තූතියි
  17. anrdeknyke

    Boys vs. Girls [podi game ekak]

    සිසන් 2 කවද්ද බං පටන් ගන්නේ ? මේ මොන විකාරයක්ද අපි චැට් කරනවා විතරනේ ? :(
  18. anrdeknyke

    ~^~ ElaKiri Science Book ~^~

    මේක රූපයක් ඇඳලා නේද කරන්න ඕන ? යන්තම් මතකයි එහෙම එකක්
  19. anrdeknyke

    මිනිස් පරිණාමය (Human Evolution) Funny!

    :lol: :lol: එල එල ලංකාවෙ එක නැද්ද ?
  20. anrdeknyke

    සිංහල බෞද්ධ සංව්ධානය

    ඔබතුමා මේ ත්‍රෙඩ් එකේ දාල තියෙන එකම පෝස්ට් එක තමා මේ..මෙච්චර කල් ඉඳලා මේකෙ ගැටුමක් දැක්කම ඒකට හිනා වෙන එක විතරමද කරන්න පුලුවන් .. :) :)

    No contents