හ්ම්ම්ම්
මට ඉනෝගනික් ප්‍රශ්න 2 ටම 10 , 10 විස්සයි තිබුනේ 300 න්![]()
mata nam kiyak thibunada danneth na.
mama gedara wata passe chem paper eka baluwe wath na.
හ්ම්ම්ම්
මට ඉනෝගනික් ප්‍රශ්න 2 ටම 10 , 10 විස්සයි තිබුනේ 300 න්![]()
mama gedara wata passe chem paper eka baluwe wath na.
ආහ් එහෙමද අය්යේ...අර f(x) = f(a-x) ප්රමේයෙන්දnischitha anulakylk nam puluwan neda

ithin oya madida rank eka?eng enawane aniwaryen.
Awl una kiwwama mama hithuwe 100n meha athi kiyalai.![]()


E hodatama madi.

Eka athakin Mama che karapu hatiyata Mata thawama mathaken kiyanna puluwan mula drawya 21 k witharai.Term test ekakatawath marks 30n uda awith na mata.
Chemistry lab kiwwama mathak wenne api iscole karapu practicls.
api saban haduwa (saban kiwwata haduwe eta tikak wenas ekak)
ester haduwa..etc
practicl thama chem walta thibuna ekama hodeee.



mata nam kiyak thibunada danneth na.mama gedara wata passe chem paper eka baluwe wath na.
![]()



Eka hodai bro.Kata hari hari giya nam.![]()
![]()
hmm..Poll ekak dala baluwa nam therei.![]()
hmm...Oya kiyanne nishchitha anukala prameya walinda ? Try karala balanna oni.Ekath ara ln[sin x] eka wageda dan na.![]()

Mama nam e deka kaleth na.හ්ම්ම්ම්
මට ඉනෝගනික් ප්‍රශ්න 2 ටම 10 , 10 විස්සයි තිබුනේ 300 න්![]()



Monawa thibunada kiyalawath danneth na.
Physical nisa hodai.Nathnam mama iwarai.Yanthamin thamai organic tika kara gaththeth.Eka nemei mama cahe MCQ karana hora krama thiyenawa.Post ekak hadala dannada.
ආහ් එහෙමද අය්යේ...අර f(x) = f(a-x) ප්රමේයෙන්ද![]()
E hodatama madi.
100n uda awa nam thawa kamak na.Eka athakin Mama che karapu hatiyata Mata thawama mathaken kiyanna puluwan mula drawya 21 k witharai.Term test ekakatawath marks 30n uda awith na mata.
![]()


colombo walin giya para 201k gaththaluuහ්ම්ම් මම දෙවනි පේපර් එක බෑග් එකේ ගුලි කරලා දාලා තිබ්බා ගොඩ කාලයක්...
හ්ම්ම් මතක් වෙන කොටත් දුකයි..
ඔයා කියන්නේත් ගිය අවුරුද්දේ පේපර් එක ගැනද ?![]()

hmm..CaL eken dan okkoma puluwan ne. ln[sin x] ekath hoda ganak.Mama 3 weeks try karala thamai dana gaththe hadana widiya.Mama nishchitha anukala prameya kalin danan hitiye na.man ehema ganak e kale karada kohedo,dannm ithn owa danne,cal eken thama anukalanaya karanne![]()
How about your exm bro. 
![]()
මුලින්ම පාවෙන අයිස් කැටයක් දියවෙන සිද්දිය සලකමුකො. ආකිමිඩීස් නියමයට අනුව විස්තපිත ජල පරිමාවේ බරට අයිස් කැටේ බර සමානයි. ඉතින් දැන් මේ අයිස් කැටේ උස්සල අරගන දියකරා කියල හිතන්ඩකො.අයිස් කැටේ තිබ්බ තැන හිඩස ජලයෙන් පිරුනෙ නෑ කියලත් හිතන්ඩ.(හිඩසේ පරිමාව විස්තාපිත ජලයේ පරිමාවට සමානයි) විස්තාපිත ජලයේ බරට සමාන බරක් මේ අයිස් කැටයට තියෙන හින්ද ඉතින් මෙ අයිස් කැටය දිය උනහම ලැබෙන ජල පරිමාව විස්තාපිත ජල පරිමාවට සමානයි නේද? ඉතින් මේ ජල පරිමාව අර හිඩසට දැම්මොත් ඒක හරියටම පිරෙනව නේද. ඒකනිසා ජලමට්ටමේ වෙනසක් වෙන්නෙ නෑ.
දැන් අයිස් කැටය ඇතුලෙ ගල් කැටයක් තියෙන සිද්දිය සලකමු. මේකෙදි විස්තපිත ජල පරිමාවේ බර=අයිස්වල බර + ගල් කැටයේ බර . ඉතින් දැන් මෙතනදිත් කලින් වගේ අයිස් කැටය එලියට අරන් දියකරපුහාම ලැබෙන ජල පරිමාව හිඩසට දැම්ම කියල හිතමුකො. එතකොට ඉතුරුවෙන හිඩසේ පරිමාව( A පරිමාව) කියන්නෙ ගල් කැටයේ බරට සමාන බරක් ඇති ජලයේ පරිමාවනෙ. ඉතින් ඒත් දැන් මේ ගල් කැටයේ පරිමාව ඒකෙ බරට සමාන ජල පරිමාවට වඩා අඩුයිනෙ ඒකනිසා ගල් කැටයේ පරිමාවෙන් මේ හිඩස සම්පූර්නයෙන්ම පිරවෙන්නෙ නෑනෙ ඒකනිසා දෙපැත්තෙන් වතුර ඇවිල්ල මේ හිඩස පිරෙනව එතකොට ජලමට්ටම පහල යනව.
මේ විඩිහටම හිතල බැලුවොත් අයිස් කැටය ඇතුලෙ තෙල් තිබ්බොත් දියවුනහම ද්‍රව මට්ටම ඉහල යනව.
කලින් ඒව තේරුනේ නැති කට්ටියට මෙහෙම හිතල බැලුවොත් තේරුම් ගන්න ලේසිවෙයි කියලයි මෙ පෝස්ට් එක දැම්මේ.
Mama nam e deka kaleth na.Monawa thibunada kiyalawath danneth na.
Physical nisa hodai.Nathnam mama iwarai.Yanthamin thamai organic tika kara gaththeth.Eka nemei mama cahe MCQ karana hora krama thiyenawa.Post ekak hadala dannada.
![]()


...මම ඒ පේපර් 2 මේසේ උඩ තියන් හිටියා රිසල්ට් එනකල්ම ..

mata mathaka widyta eka thama,kapila yanwada kohedo neda ehema gattma

he he.Ehemada..Kohomath colombo walin e gana wage enawa.ithin 45 kiwwe 100n uda nemeda?
mama kiwwe boader eke(colombo 180th 200th) inna kenektanam arama kiwwata kamak na.oyata ehema awlak nane.colombo walin giya para 201k gaththaluu


හ්ම්ම් ඉතින් මොකද දුක් වෙන්නේoww.math last year kale.![]()



Ela ela.Mage wage thamai.Mage MCQ nam 52k withara hari.meke inne matama galapena kattiyakne. matath chem pennanda ba. eken thamai exam1 hondatama kelaune. rachana paper eke okkoma ekathukarahama ganan 1 1/2 . physical tika thibbenaththan nannaththaarai. habai MCQ nam elakiri 50k da koheda hari.![]()

