මචං මුලින්ම කියන්න ඕනේ ඔය සනාගේ බිරිඳක් කියන එකේ ප්‍රස්නයක් තියෙනවා. මොකද මලීකා සිරිසේනම ප්‍රසිද්ධ මාධ්‍ය වලට කියල තියෙනවා එයා සනත්ව කසාද බැන්දේ නැහැ කියල. ඒක බොරු කතාවක් කියල. ඒ දවස් වල ඒ දෙන්නගේ ෆොටෝ එකක් නෙට් එකේ වයිරල් ගියා. අන්න ඒකට උත්තරයක් විදිහට තමා ඒකි එහෙම කිවුවේ. එදා එහෙම කිවුව නිසා...