ගොඩක් කෙල්ලෝ 20 දි 25 දි ලස්සන සහ ලාබාල පෙනුම උපරිමයි. හොඳට බලහං ඉස්කෝලේ එක පන්තියේ 8, 9 වසර වල හොටු පෙරාගෙන, නාවර පෙරාගෙන කළුවට කලුවේ හිටපු කෙල්ලෙක් A/L ඉවර වෙලා අවුරුද්දකින් දෙකකින් පාරේදී දැක්කොත් අඳුරගන්න පුලුවන්ද කියල. (මගුල් විසේ ඔලුවට ගහල A/L ඉවර වෙච්ච ගමන් කසාද බැඳලා ළමයි හදාගත්තු එවුන්...