1. Thunderhawk

    ගේමිං පුටුවක්

    උඹට හරියන්නේ මම කියපු එක තමා 175,000 ක් කිවුවේ ගාන වැඩිම එක, හැබැයි ඒක පට්ට. දවසම ඉඳන් හිටියත් කිසිම අපහසුවක් දැනෙන්නේ නැහැ. පොඩ්ඩක් ශෝරූම් එකට ගිහින් චෙක් කරලා බලපන් මචං. මම හිතන්නේ වියදම් කලාට පාඩුවක් වෙන්නේ නැහැ උඹ කියල තියෙන විදිහට තව තියෙනවා 75,000 ට වගේ යන ඒවත් බඩු කොලිටි තියෙන්නේ...
  2. Thunderhawk

    UPS 3ක් තියෙනවා

    මගේ ලඟත් තියෙනවනේ 20ක් විතර ඕව ගන්න එවුනුත් ඉන්නවද???:confused::confused:
  3. Thunderhawk

    මුඛ සංසර්ගයෙ යෙදුනාම ශුක්‍රාණු ගිලුනොත්

    උඹ කොහොමද එහෙම කියන්නේ. සාමාන්‍යයෙන් සංසර්ගයේදී ශුක්‍රානු ඇතුලට ගියහම පොස්ටිනොර් එක හරි යනවනම් කටින් ශුක්‍රානු ගිලුනම පොස්ටිනොර් එක අනික් පැත්තෙන් ඇතුල් කලහම හරි යන්න ඕනේ නේද???
  4. Thunderhawk

    ගේමිං පුටුවක්

    Herman Miller එකක් ගනිං පොලිස් පාක් එක ඉස්සරහ තියෙනවා ශෝරූම් එක 175,000 ට තියෙනවා සුපිරි එකක්.
  5. Thunderhawk

    මම එයාටෙල්

    ඇත්ත කියපන් උඹ මල්බෙරිය නේද??? රහසින් කියහන් මම කාටවත් කියන්නේ නැහැ
  6. Thunderhawk

    Sinhala Unicode-English දෙකම type කරන්න හදපු අලුත්ම website එක.

    එල එල මචං මම ගැහුවේ බැක් ස්ලෑෂ් එක, දැන් හරි. මේක ගොඩක් ප්‍රයෝජනවත්. rep +
  7. Thunderhawk

    Sinhala Unicode-English දෙකම type කරන්න හදපු අලුත්ම website එක.

    එල එල සිංහල කියල ගහද්දි බින්දුව ටයිප් කරන්නේ කොහොමද? මොකක්ද / එකේ සීන් එක?
  8. Thunderhawk

    මුඛ සංසර්ගයෙ යෙදුනාම ශුක්‍රාණු ගිලුනොත්

    ඉස්සෙල්ල කියපන් උඹ ඕක කටේ ගහන්න ගියේ ඇත්තටම ඔබන්න ඕනේ තැන දන්නේ නැතුවද කියල?
  9. Thunderhawk

    Vibrator එක අවුල් අය/feel වෙන්නෙ නැති අය එන්ඩෝ...

    ෆෝන් එකට වඩා ටිකක් ලොකු යකඩ ප්ලේට් එකකට ෆෝන් එක තියල රබර් පටි දෙකක් දාපන් හොඳට හිර වෙන්න. එතකොට වයිබ්රේට් වෙනකොට හොඳට දැනෙනවා.
  10. Thunderhawk

    + only please

    එහෙනම් බැන්දට පස්සේ උඹට වෙන්නේ අතේ ගහල නිදාගන්න තමා
  11. Thunderhawk

    කිරි පිටි වලින් චීස් රහ ගත්තු හැටි

    එල එල හදල බලන්න ඕනේ........rep++
  12. Thunderhawk

    පොටෝෂොප් සිංහල පාඩම් 44ක්

    ආදරෙයි අහස තරම්....:rofl:
  13. Thunderhawk

    iPhone Power Bank Safe ද ?

    bump
  14. Thunderhawk

    shirt stays දාන්නේ කවුද..

    හිජ්ජ බිල් කරගන්න තමා.................
  15. Thunderhawk

    my3_මාමට_photoshop

    තොටත් ටැබ් එකක් ඕනේ වෙලා වගේ.................:D
  16. Thunderhawk

    රාලහාමි_සෙල්ෆී

    හයිස්පීඩ් අල්ලන්න ගිහිල්ල කොලු කාරයෙක් ඩිටෙක්ට් වුනා කියාංකෝ:lol::lol:
  17. Thunderhawk

    First Standard Anti-Virus In Sri Lanka [Crystal Shield Antivir]

    මේකට අප්ඩේට්ස් ආවද මචන්ලා???:lol::lol:
  18. Thunderhawk

    Is This True

    ඌ වෙනම ඩේට බේස් එකක් ගහගෙන ඇති යුසර් නේම් පාස් වර්ඩ් ඔක්කොම ලස්සනට පිළිවෙලට ලොග් වෙච්ච උන්ගේ.

    No contents