මේක ඇවිල්ල තුන් කොන් ආදර කතාවක් :yes::yes:
ප්‍රධාන චරිත තුන නිමේෂි, රනුක, අමිල :cool::cool:
නිමේෂි මුලින් රනුකට ආදරේ කරලා පස්සේ අමිලට ආදරේ කරනවා :confused::confused:
හැබැයි එයාට රනුකව අමතක කරන්නත් බැහැ:(:(
එතනින් 2011 දී කතාව ඉවර වෙනවා :growl::growl:
අතරින් පතර මේකේ එවුන්ගේ ඇඩ්වටීස්මන්ට් එහෙමත්...