මගේ වයිෆ් එක්කනම් එක ඇඳුම දෙපාරක් අඳිනවා කියන්නේ කරන්න අමාරු වැඩක් නෙවෙයි, කරන්න බැරි වැඩක්.
ඩෙනිම වුනත් දෙපාරකට වඩා අඳින්න දෙන්නේ නැහැ. ඒක නිසා මන් දැන් ඩෙනිම් අඳින්නේ ඉඳල හිටලා.
ටවල් එකත් යන්තන් කටේ බලේට බේරගෙන ඉන්නේ සති දෙකක් විතර.
බෙඩ් ශීට්, කොට්ට උර හැම මාසෙම පළවෙනිදට මාරු කරනවා, මදුරු...