ඕවා ඔච්චර ගණන් ගන්න එපා බං (ගණන් ගන්න එපා කිවුවට දුක තියෙන්නේ උඹටනේ, මට නෙවෙයිනේ...නේද?)
කාලයක් යනකං ඔය දුක හිතේ තියෙයි. බට් මොනවා කරන්නද මචං? ඒකිට උඹව එපානම්, උඹට ඒකිව කොච්චර ඕනේ වුනත් කරන්න දෙයක් නැහැනේ. සතුටින් ඉන්නනම් දෙන්නට දෙන්න ඕනේ වෙන්න ඕනෙනේ..... ටික කාලයක් ඉඳල වෙන හොඳ කෙල්ලෙක් ගැන...