පොලිසියෙන් බේරෙන්න
ඇතුලට වරෙන්කො හත් ඉලවුවේ
.
.
.
.
.
.
.
.
.
මේකයි සීන් එක මචංලා
මගේ යාලුවෙක්ගෙ පරණ වෙයාහවුස් එකක් ගලවල අලුතෙන් හදනවා මේ දවස් වල.
ලොකු එකක් නෙවෙයි, පොඩි එකක්. මු හරි අහිංසක ඩයල් එක. පොඩි බිස්නස් එකක් කරගෙන ඉන්නේ.
ඉතිං මේ අලුත්වැඩියා කටයුතු කරද්දී පරණ තහඩු වගයක්...