1. W33R3

    චන්දිමාල් තිරිමාන්න අපතයන් පන්නමු

    කුසල්ව කපලා නෙමෙයි බන් :angry::angry::angry::angry: ... ඌ injured :yes::yes:
  2. W33R3

    ebye

    මෙන්න මචන් මේකේ විදිහට වැඩේ කරපන්. http://pages.ebay.com/help/feedback/revision-request.html#submit අනිත් දවසේ seller ව contact කරගෙන ඉන්න නෙගටිව් දාන්න කලින්.එතකොට seller refund හරි item එක ආපහු හරි එවනවා.
  3. W33R3

    NOKIA LUMIA 925 හුවමාරුවක්

    fb එකේ Groups තියනවා phone selling , exchanging කරන. ඒකක දැම්මනම් පැයෙන් වැඩේ සෙට් වෙයි.:yes::yes::yes: BTW ලුමියා බම්ප්
  4. W33R3

    සුද්දෝ ලංකාවේ හිඟාකන හැටි..!!

    ඔය වගේ සෙට් 1ක් මරදානෙත් හිටියා අවුරුද්දකට විතර කලින්.ඉස්කෝලේ ඇරිලා යන වෙලාවට හැමදාම වගේ හිටියා. ඊටපස්සේ උන්නද මලාද දන්නේ නැ.
  5. W33R3

    චන්දිමාල් තිරිමාන්න අපතයන් පන්නමු

    වාරියපොළට නැතුව ඕන ගුබ්බැයමකට එන්නම් අයියා :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
  6. W33R3

    PEO TV CONN FEE EKAK NATHUWAMA DENAWA

    ඔව්වා සප්ලයි කරන කෙනෙක් contact කරගන්නේ කොහොමද? ඔයා ගත්තේ කොහෙන්ද මචන්?
  7. W33R3

    Calculate your IQ score

  8. W33R3

    PEO TV CONN FEE EKAK NATHUWAMA DENAWA

    මචන්ලා dish tv ගන්නවානම් කොහෙන්ද ගන්න ඕනේ? මුලින් කීයක් ගෙවන්න ඕනෙද? තියන packages කොහොමද?
  9. W33R3

    ලංකාවේ දේශපාල‍නයේ සිටින හොදම කතිකයා

    මම නම් හිතන්නේ අනුර කුමාර කියලා.කියන දේ ඕන පොඩි එකෙකුට උනත් තේරෙන්න කියනවා. ඒ වගේම පාටලී චම්පිකයි සමන්ත විද්‍යාරත්නයි හොද මට්ටමක ඉන්නවා කියලා හිතෙනවා
  10. W33R3

    ::::Cool Ebay Gadgets III::::

    congratz මචන්.කොහේ සේලර් කෙනෙක්ද?
  11. W33R3

    ::::Cool Ebay Gadgets III::::

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
  12. W33R3

    ::::Cool Ebay Gadgets III::::

    මාර සීන් එකක් වෙලානේ.මන් පෙරේදා ebey එකෙන් ටැබක් අරන් ඒක ආපහු කැන්සල් කරා seller ට කියලා. ඒ උනාට අද purchase list එකේ ඒ අයිටම් එක ෂිප් කරා කියලා වැටෙනවනේ:baffled::baffled::baffled::baffled::baffled::baffled:
  13. W33R3

    ::::Cool Ebay Gadgets III::::

    මචන් PM එකක් දැම්මා.
  14. W33R3

    ::::Cool Ebay Gadgets III::::

    මචන් ඔකේ පලවෙනි සයිට් එකෙන් නම් පෙන්නනවා. දෙවෙනි එකෙන් ට්‍රැකින් නම්බර් එක වැරදියි කියනවා.
  15. W33R3

    ::::Cool Ebay Gadgets III::::

    මචන්ලා USPS PRIORITY INTERNATIONAL සර්විස් එකෙන් එන අයිටම් එකක් ට්‍රැක් කරන්නේ කොහොමද?:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
  16. W33R3

    සාමාන්‍යද_අසාමාන්‍යද..??

    කළු පාටයි පෑනයි හිතා ගත්තේ සිංහලු ....
  17. W33R3

    phone එකක් ගන්න කියල

    windows phone වලට ආස නම් ලුමියා 720 ගනින්.
  18. W33R3

    අමිල...

    පට්ට මචන්.:yes::yes::yes::yes::yes:

    No contents