1. W33R3

    ::::Cool Ebay Gadgets III::::

    කිසි ගින්නක් නෑ බන්.ගියා විස්තරේ කිව්වේ ටැබ් එකේ ගාන කියද ඇහුවා මන් කිව්වා ඩෝන්ට් නෝ කියල :rofl::rofl: එතන කොල්ලෙක් හිටියා ඌ ඇහුව TCR මගුලක් ගැන මන් කිව්වා මේකෙන් internet බෑ කියලා :P:P:P -pdf රීඩ් කරන්න ගෙනාවේ කිව්ව.එහෙනම් 500 දීලා යන්න කිව්වා :cool::cool:
  2. W33R3

    ::::Cool Ebay Gadgets III::::

    මන් සතියකට කලින් order කළා.අද ලියුම අවා කස්ටම් එකෙන්.දැන් මේ යන්න ලෑස්ති වෙන ගමන් :D:D:D
  3. W33R3

    ::::Cool Ebay Gadgets III::::

    යකු දවස් 20ක්ම ඒක චිනේ රවුම් ගහලනේ.තව දවස් 6කින් 7කින් එයි.
  4. W33R3

    Ebay Help

    දවස් 7න් එන්නත් පුළුවන්. මාසෙන් එන්නත් පුළුවන්.එන්නේ නැති වෙන්නත් පුළුවන් :P
  5. W33R3

    ebay එක ගැන හෙල්ප් එකක් ඔනේ...

    එහෙමම නෑ බන්.සමහර වෙලාවට ගොඩක් වටිනා එකක් ගෙදරටම එනවා.මගේ ටැබ් එකක් දැන් custom clearance එකේ තියෙන්නේ.ලියුම එනකම් බලන් ඉන්නවා.හැබැයි ඒ ටැබ් එකම යාලුවෙකුගේ ගෙදරටම ආවා tax නැතුව.
  6. W33R3

    ebay එක ගැන හෙල්ප් එකක් ඔනේ...

    1)නැත 2)නැත 3)තමාගේ වාසනාව මත රඳා පවතී.(tax අඩු කරගැනීමට ක්‍රම පවතී ) 4)පුළුවන්
  7. W33R3

    ලක්ශයක් දෙනවා

    උබටත් මව්බිම පත්තරේ නම දාගන්න ආසාවක් ඇතිවෙලා වගේ :rofl::rofl:
  8. W33R3

    ::::Cool Ebay Gadgets III::::

    4න් එක ආව ද?
  9. W33R3

    ඌව මහා ඇමති කව්ද?

    සේම් හියර් :yes::yes::yes::yes:
  10. W33R3

    ::::Cool Ebay Gadgets III::::

    එකනේ රෙද්ද :angry::angry::angry::angry: දැන් ඉතින් ලියුමක් එනකනුත් ඉන්න එපයි.
  11. W33R3

    ඌව මහා ඇමති කව්ද?

    බදුල්ල දිස්ත්‍රික්කේ ගොඩක් වෙලාවට මේ සැරේ UNP එක දිනයි.මොනරගලනම් ඉතින් ......
  12. W33R3

    යාඵවනේ උදව්වක් කරනවද ?

    මන් දන්නා විදිහට 1st class ටිකට් ගම්පහින් ගන්න බෑ.මොකද ගොඩක්ම මගින්නේ.ඇරත් කලින් බුක් කරන්න ඕනේ.:dull::dull: 2nd class තමා :yes::yes:
  13. W33R3

    කක්කා රටවලට මේවා හීන

    ඔයා සිංහල ඉගෙනගත්තේ කොහෙන්ද?
  14. W33R3

    මොනා වුණත් යුද්දේ ඉවර කළානේ.

    මොනා වුණත් යුද්දේ ඉවර කළානේ ™
  15. W33R3

    ::::Cool Ebay Gadgets III::::

    :rolleyes::rolleyes::sorry::sorry::baffled::baffled:
  16. W33R3

    ebay selling help

    ඌ payment එක කලට පස්සෙනේ බන් ෂිප් කරන්නේ.buyer pay කරාම ෂිප් කරන්න.ට්‍රැකින් නම්බර් 1ක් ඕනෙනම් වැඩියෙන් pay කරන්න කියපන් :P
  17. W33R3

    ::::Cool Ebay Gadgets III::::

    මචන්ලා ඊයේ ට්‍රැකින් එක චෙක් කරද්දී අයිටම් එක ලංකාවට ඇවිල්ලා මෙහෙම වැටෙනවා.මේකෙන් කියන්නේ මොකක්ද බන්සලා....:baffled::baffled:
  18. W33R3

    මහේල ජයවර්ධන

    නාලන්දා විද්‍යාලයෙන් ජාතික කන්ඩායමට දායාද කල මහේල ජයවර්ධන සොයුරාට.... සහෝදර පාසැල වෙනුවෙන් ආනන්දියන්ගෙන් ද උත්තමාචාර !

    No contents