1. u_make_me_sick_

    Apple iMac

    Mac old models ගන්න එක නම් තේරැමක් නෑ. Update එන්නෙත් නෑ. සල්ලි තියනවනම් m1 or m2 එකකට යන්න.
  2. u_make_me_sick_

    Netbeans පාවිච්චි කරන අය එන්න

    Ow Spring nam support me, but liyanna puluwan. Java Swing? කවුද මේ කාලා swing liyanne? අර කිව්ව වගේ fx ට්‍රයි කරන්න. ------ Post added on 1682241853
  3. u_make_me_sick_

    Netbeans පාවිච්චි කරන අය එන්න

    Intellij idea community editor එක ගන්න.
  4. u_make_me_sick_

    IPL තනිකරම කරන්නේ මැච් ඔට්ටු වලට විකුණන එක බව උබලා දන්නවද?

    අන්තිම overs ගැන නම් දන්නෙ නෑ. හැබැයි දන්න දන්න ඉන්ඩියන් එවුනුත් කියන්නෙ IPL වල හොදට මැච් fix කරනවා කියලා.
  5. u_make_me_sick_

    Emirates 30kg අතේ 7 එක්කද..?

    Make sure you take the correct size of hand luggage. They have the right to decline if the size doesn't fit.
  6. u_make_me_sick_

    මම කිරියෙන් සමු ගන්නවා

    Monawada ban kalaguna nodath kiyanne? kota pai cheenunta banina ekatada?
  7. u_make_me_sick_

    Welcome to the brown life cycle in new Zealand

    Ane manda, lankawe inna aya nam kiyanne NZ wala witharak newe, rata inna okkomalama toilet hodanawa kiyala. :lol:
  8. u_make_me_sick_

    Starship Flight Test

    apparently not,
  9. u_make_me_sick_

    මැක් බුක් එකක් එයාර් M1 එකක් ගත්තා සින්හලු.

    Mac wala ithin kohomath windows softwares run karanna be thamay. දැනට අවුරැදු 8-9 ක වගේ ඉදලා Mac use කරනවා. ගත්ත පලවෙනි දවස් ටිකේ ඇරෙන්න තවමනම් කිසිම අවුලක් නෑ. මමත් developer කෙනෙක් තමයි. ------ Post added on 1681990307
  10. u_make_me_sick_

    How to handle large withdrawals

    Online bank transfer?
  11. u_make_me_sick_

    දවස් තුනකට කලින් මෙහෙම දාලා Suicide කරගෙන😥

    Hemowama ehema anduranna be neda? mama danna kollek, kisi prashnayak thibbe ne, Auckland Uni, eng final year. Part time weda karapu place eken hawasa off wela, kelinma vehicle ekata gihilla suicide karagena. Kisima widihaka signal ekak deelama ne.
  12. u_make_me_sick_

    ඩිප්‍රෙෂන් හා යාලුවෝ

    man thamay pora, anith ewun pons la dial ekada? :lol:
  13. u_make_me_sick_

    Welcome to the brown life cycle in new Zealand

    දැනට තියන qualifications මොනවද? වැඩ කරන field එක මොකක්ද? වැඩ කරන field එකේ educational qualifications තියනවද?

    No contents