මැක් බුක් එකක් එයාර් M1 එකක් ගත්තා සින්හලු.

Mr.Thor

Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    us walin hand carry aran awilla, lankawe vikunana eka padui neh. dolar eka 220 kiwath me ganama wage gihin.

    intellij IDE eke
    macbook pro 16 inch eke line 36 k penwa.
    macbook air 13 inch eke line 31k penwa.

    u decide whether u can live with the missing 5 lines 😃
    ------ Post added on Sep 30, 2021 at 12:59 AM
     
    • Like
    Reactions: ITGuy25

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,665
    3,990
    113
    us walin hand carry aran awilla, lankawe vikunana eka padui neh. dolar eka 220 kiwath me ganama wage gihin.


    intellij IDE eke
    macbook pro 16 inch eke line 36 k penwa.
    macbook air 13 inch eke line 31k penwa.

    u decide whether u can live with the missing 5 lines 😃
    ------ Post added on Sep 30, 2021 at 12:59 AM
    මම 2015 model එක ගන්නකොටත් $2300 ගානක්, ඒ කාලේ ඩොලර් ර්‍රෙට් එක 135 ක් වගේ තිබ්බේ.
     
    • Like
    Reactions: Mr.Thor

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    meeta kalin use kale 2000$ wena dell latitude ekak, office eke deela tibba lap eka, patta gahana pulwan.

    eth battery life, screen quality + usability ehema ahasata polawa wage bn. performance ehemath godak wenas.


    mama usa bn inne
    ------ Post added on Sep 28, 2021 at 8:15 PM

    2000$ Dell latitude ekai M1 Air ekai baluwamath M1 eka hodaida? :shocked:
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Intel වලට එන බයිනරි එක M1 Arm චිප් එක උඩ රන් කරන්න බැහැ, ඒක නිසා උන් Rosetta කියලා කම්පැටිබිලිටි ලේයර් එකක් දීල තියනවා එතකොට Intel වලට ආපු binary එක M1 චිප් එකේ රන් කරන්න පුලුවන්. හැබැයි කම්පෙටිබිලිටි ලේයර් එක උඩ රන් වෙන නිසා Performance අඩුයි වෙන වෙන අවුල් එන්නත් ලොකු චාන්ස් එකක් තියනවා
    M1 වල නේටිවු රන් වෙන්න නං ඩිවලොපර් ආපහු කෝඩ් එක Arm වලට compile කරලා(issues ආවොතින් ඒවත් හදන්න වෙනවා) බයිනරි එකක් හදන්න ඕන, ඩොකර් වල සමහර කෑලි M1 වල නේටිවු රන් වෙනවා සමහර කෑලි තාම ඉන්ටෙල් වර්ශන් එක, ඒව රොසෙටා වල රන් වෙනවා
    M1 වල Virtualization පාට් එක මුල ඉඳන්ම ලියන්න වෙනවා ඒක නිසා තමයි ඩොකර් සහ අනෙක් VM හදන අයට M1 එකට නේටිවු සපෝට් එක දෙන්න මේ තරම් කල් ගියේ.
    Intel මැක් එකක x86 Virtualise කරනවට වඩා Arm මැක් එකක x86 Virtualise කරන්න ටෙක්නිකලි ගත්තම ගොඩක් අමාරුයි, අනෙක මේ පලවෙනි සැරේ මේ වගේ Arm චිප් එකක් තියන කම්පියුටර් ලොකුවට ෆේමස් උනේ ඒක නිසා ගොඩක් දේවල් මුල ඉඳන්ම හදන්න වෙනවා, ඒක නිසා කල් යනවා.

    Intel වලට එක බයිනරි එකකුයි M1 වලට එක බයිනරි එකකුයි තියන එක Non tech යූසර්ස්ලා කන්ෆියුස් වෙන්න පුලුවන් දෙයක් නිසා Universal binary කියලා එකක් තියනවා ඒකෙදි M1 බයිනරි එකයි Intel බයිනරි එකයි දෙකම එකට දාල එක බයිනරි එකක් හදනවා, රන් වෙද්දි අදාල පාට් එක යූස් වෙනවා, යූසර්ස්ලාට මොනවත් හිතන්න දෙයක් නැහැ. ඩිවලොපර්ස්ලාට පොඩි කට්ටක් තියනවා
    hmm Compile once .. run anywhere boru wenawa neda ethakota?
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    952
    1,568
    93
    Elakiri! :love2:

    ලංකාවේ ඉන්න අපිට ඕවා නිකන් ඩේ ඩ්‍රීම් වෙන සීන් එකක් තියෙන්නේ..
    මොනවා උනත් 18.10 අන්ලීෂ් ඇපල් ඉවෙන්ට් එක බලන්න රිමයින්ඩර් එකක් දාගෙන ඉන්නේ
    :lol:;-)
     
    • Like
    Reactions: Mr.Thor and ITGuy25

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    2000$ Dell latitude ekai M1 Air ekai baluwamath M1 eka hodaida? :shocked:
    dekama kadenna puluwan ban electronic badu neh 😃

    mage dell eke 2 yers ynkota battery kela una. bara wadii. office ussan ynkota epa wenwa.

    ehema baluwa M1 eka sira battery 10+ hours, barath na. display eka quality. searama baluwama e ganata shape.

    performance nm benchmark krla balanna one Intel vs M1

    Ela congratz.
    Num Pad nathi eka aulak nadda machan? mata nam use karanna hari amarui.
    numpad moktada bn use wenne? uba account wada da krne?
    ------ Post added on Oct 14, 2021 at 8:05 PM
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,582
    4,335
    113
    මැක් බුක් එයාර් M1 එකක් ගත්තා සින්හලු. කොම්පැරිසන් එකක් දෙන්න කියලා බැලුවෙ. M1 එකක් ගන්න ඉන්න උන්ට වැදගත් වෙයි කියලා.

    මේක තමා බාන්ඩෙ,
    9kOqdOH.jpg


    SYL7dnI.jpg

    A2337 බේස් මොඩල් එක.
    RAM 8ජිබි,
    Chip එක M1.
    13.3-ඉන්ච් (2560 × 1600)
    256GB SSD

    (ඔෆිස් එකෙන් දීපු එක A1990 මැක්බුක් ප්‍රො එක තමා මට කොම්පෙයාර් කරන්න වෙන්නෙ.)

    මෙකෙ ලොකුම වෙනස, පට්ට ස්ලිම්, නියම හුරුබුහුටි ගාන, ප්‍රො එක එක තැන ඉදන් වැඩ කරනවාන්ම් හොදයි, එත් එහෙ මෙහෙ අරන් යන්න ගියාම එපා වෙනවා. මම ගොඩක් වෙලාවට කෝඩ් කරන්නෙ, එහෙ මෙහෙ ඉදන්, එක නිසා ඔෆිස් එකෙන් දීපු එක එපා වෙනවා.

    8 ජිබි බේස් මොඩල් නිසා, ලොකු දෙයක් කොම්පයිල් කරන්න නම් ටිකක් වෙලා යනවා. ඒ නිසා ගොඩක් ලොකල් නිතරම කොම්පයිල් කරනවානම් ටිකක් ස්ලොව්. හැබැයි ඉතින් දැන් හැමෝම ජිට්ලැබ් හරි ජෙන්ක්න්ස් හරි යූස් කරන නිසා ලොකු අව්ලක් නෑ.

    M1 එකට ජාව එහෙම ඔෆිශියල් JDK බයිනරියක් දීල තිබුනෙ නෑ, එ නිසා මම තාවකාලිකව zulu11.50.19-ca-jdk11.0.12-macosx_aarch64 දාගත්තා. (C++ කරලා කරලා, ජාවා නෝඩ් ලියන්න මාරු උන එකෙත් ආතල් එකක් තියනවා. )

    සාමන්ය වැඩ කරන්කොට බැටරි එකන්ම් පැය 10+ වගෙ තියන්වා. ප්‍රො එකෙ නම් පැය 6ක් 7ක් වගේ තමා උපරිම. ප්‍රො එක ටිකක් රත් වෙන්න බලන්වා, M1 චිප් එක නිසාද මන්දා මේක රත් වෙන්නෙ නම් නෑ, ඇතුලෙ ෆෑන් එකක් එන්නෙ නෑ, ඒ නිසා මාර සයිලන්ට්.

    ප්‍රශ්න තියනවානන් දාපල්ල සින්හලු, හෙල්ප් එකක් දෙන්නම්. :yes:


    මෙහෙ මිල 999$ ද කොහෙද දාලා තිබ්බෙ, බෙස්ට් බයි එකෙන් 850$ වලට ගත්තෙ, 100$ ඩිස්කෞන්ට් එක්ක. ලන්කාවෙ නම් මම දැක්කා, 255,000 ට තිබ්බ, තන්ඩර් මැක් එකෙ, අපේ තාත්තගෙ කඩෙ නෙමේ ඕකෙ. :rolleyes:
    ලංකාවට $850 genna barithee bn
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මචන් mac book air m1 එක සුපිරිද ඩිවලොප්මන්ට් වලට? ඩෙස්ක්ටොප් එකට බැකප් එකක් විදියට use කරනවා නම්?

    වැඩියෙන්ම වෙබ් තමයි. මොකද කියන්නේ ?
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,892
    1
    15,228
    113
    මචන් mac book air m1 එක සුපිරිද ඩිවලොප්මන්ට් වලට? ඩෙස්ක්ටොප් එකට බැකප් එකක් විදියට use කරනවා නම්?

    වැඩියෙන්ම වෙබ් තමයි. මොකද කියන්නේ ?
    Productivity -20%