ෆ්‍රිජ් එක ගොඩක් පරණ එකක්ද? මලකඩ එහෙම අල්ලලද?
මීටරේ හැමදාම එකම වෙලාවකට ලියාගනින්, හැමදාම උදේ 8 ට වගේ. එහෙම කරලා බලපන් එක දවසක උදේ 8 ඉඳල අනික් දවසේ උදේ 8 වෙනකං යුනිට් කීයක් ගිහිල්ලද කියල. එහෙම දවස් දෙක තුනක් බලපන්. එතකොට අයිඩියා එකක් එනවා දවසට යන යුනිට් ගාන. ඊට පස්සේ එක දවසක උදේ 8 ට ෆ්‍රිජ් එක...