1. Thunderhawk

    දකුණේ_වීරයෝ

    ඇහුවට තරහ වෙන්න එපා සිංහයා උඹලගේ ගෙදර ආවද ? නැත්නම් ............ එක්කෝ ඕනේ නැහැ :D
  2. Thunderhawk

    epa wenawa mewa dakkama

    ඔච්චරටම ඔලුවේ කැක්කුම හැදෙන්න තරං, මොකක්ද නංගි ඔය අලුගුත්තෙරුවා දාල තියෙන ෆොටෝ එක.:confused::confused: ඔයත් මම වගේ user CP එක පැත්තේ නොගිහින් හිටියනම් ඉවරනේ.:D ඔය උඩ කමෙන්ට් වල ෆෝන් නම්බර් එක ඉල්ලලා තියෙන අයියලට නම්බර් එක දුන්නනම් උන් ඕක අයින් කරගන්න හැටි විතරක් නෙවෙයි මාස නවයකට දහයකට මෙන්සස්...
  3. Thunderhawk

    'SEX FROGS'

    ඒකට අපේ උන්, රූම් එකට 2000 ක් දීල පැය එකහමාරක් විතර කෙල්ලගේ කලිසමේ සිප් එක හදල. ඊට පස්සේ ගෙදර ඇවිත්.....:rofl::rofl: rep added++
  4. Thunderhawk

    කෑල්ලත් එක්ක ගියා Room එකකට(මාර සීන් එක බන් උන&#3546

    දාල තියෙන ඉමජ් එක දැක්කම මම හිතුවේ කොටන්න තිබ්බ හදිස්සියට සිප් එක අරිද්දි උඹගේ අහවල් එක සිප් එකට අහුවෙලා කියල.:D:D
  5. Thunderhawk

    She is really hot

    මොකෑ බං තන්දෙක ??? වැල වගේනේ බඳින්න කලින් අරූ ඔන්චිලි පැදලයි ???
  6. Thunderhawk

    මට ක්‍රීඩාවත් එපා වුනා – වෙඩිතැබීමේ ක්‍රී&#349

    දෙයක් දන්නැත්නම් කට වහගෙන ඉන්න පුරුදු වෙයං, බුරු කතා නොකිය :angry::angry:
  7. Thunderhawk

    යුරේනි යුරෙනී

    ලංකාවේ වෙන නිලියෝ හිටියේ නැත්තං වෝට් කරන්න තිබුනා.
  8. Thunderhawk

    මේ බ්‍රසීලයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය&#

    මැවිල පෙනුනට කමක් නැහැ ලොකු අයියෙ ලිස්සල වැටෙන්න එහෙම එපා ඕන්..:D:D
  9. Thunderhawk

    මේ බ්‍රසීලයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය&#

    කොහොමද ආතල් එක ගරු මන්ත්‍රී තුමන්ලා සරන් උස්සගෙන පබාල හිරුනිකාල දිහා බලාගෙන අතේ ගහනවා. අතිගරු අගමැති තුමා මන්ත්‍රීවරු අතේ ගහන එක දිහා බලාගෙන අතේ ගහනවා.:rofl::rofl: පත්තරේ යයි හෙඩ් ලයින් "අහවල් ඇමති පාර්ලිමේන්තුව තුලදී ලිස්සා වැටී මරුට" කියල
  10. Thunderhawk

    දුවෙක් වෙනුවෙන් හඬනැගු පියෙක් මාවනැල්ල න

    ඒක තමයි බං වැඩේ. මුල් කාලේ ඔය උඹ කිවුව විදිහට හොරෙන් යටින් තමා ගේම ගියේ, කාලයක් එක දිගට කරගෙන යනකොට ඒක සම්ප්‍රදායක් බවට පත්වෙනවා. ඊට පස්සේ ඔය නුගත් උදවිය හිතන්නේ මේක තමා රස්සාවක් ගන්න තියෙන සුදුසු කම කියල. ඔහොම ඔහොම ගිහිල්ල කාලයක් යනකොට රස්සාවට සුදුසුකම ගොට්ට අල්ලපු එක කියල ගැසට් කරන්න වුනත් ඉඩ...
  11. Thunderhawk

    මේ බ්‍රසීලයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය&#

    අපේ පාර්ලිමේන්තුවේ ඉන්න වලත්ත හැතිකරේ එක්ක බෑනේ ඕවගේ ඒවා කරන්න මෙහෙ. ඊට පස්සේ උනුත් එයි කිරි බොන්න. අනිත් අතට අපේ පාර්ලිමේන්තුවට ඔය වගේ කිරිසප්පයෙක් ගෙනිච්චොත් ඌ බහතෝරනකොට "අ" යන්නට කලින් "හු" යන්න තමා ඉගෙනගන්නේ.
  12. Thunderhawk

    දුවෙක් වෙනුවෙන් හඬනැගු පියෙක් මාවනැල්ල න

    දැන් උඹ හිතන්නේ රජයේ රැකියා දෙන්නේ අධ්‍යාපන සුදුසුකම් වලට කියලද???:angry::angry: ගිහින් බලපන් රජයේ ආයතන වල වැඩිහරියක් ඉන්නේ ගොට්ට අල්ලපු, පාන අල්ලපු, පන්දම අල්ලපු, පුක දීපු, පුක ලෙවකාපු උන් තමා, සුදුසුකමට රස්සාවට ආපු අය ඉන්නේ බොහොම ටිකයි.
  13. Thunderhawk

    Pre-shoot එකකට දාන්න

    ප්‍රී ෂූට් නම් මං දන්නේ නැහැ. වෙඩින් එකට නම් හොඳ ඒවා තියෙනවා. 1) දෙන්නම් මගෙ මැණිකා ගෙදර ගිහින් පැණි වරකා. 2) අදරෑට අදරෑට අදරෑට කෙලිනවා. 3) සමාව ඉල්ලා දෙපා සිඹින්නට එපා සොඳුරියේ මංගල යහනේ. 4) රැවටුන තරම් ඔබ හින්ද මං.
  14. Thunderhawk

    ගිය අව්රුද්දේ කරපු පිං වැඩ කියන්න එන්න

    බැලුවම අයිය පිං කඳක්නේ.........:D:D
  15. Thunderhawk

    මගේ_ගර්ල්

    බබා මොනවගේ වෙයිද කියල දැන්ම කියන්න අමාරුයි. මුලින් බබා හදල හොඳනම් පස්සේ කසාද බැඳපන්. එතකොට අවුලක් නැහැනේ....:D
  16. Thunderhawk

    හෝන්...පීප් ,,පීප්

    අපි ප්‍රයිවට් බස් වල ගහන්න වෙනම ස්ටිකර් එකක් දෙමු "නිකරුනේ හෝන් ගහන ඔයත් මම වගේම බුරුවෙක් තමා" කියල. දුන්නට නම් ඕකුං ඕක බස් එකේ අලවන එකක් නැහැ. අපිටම බස් එක පිටිපස්සේ අලවන්න වෙයි.
  17. Thunderhawk

    හෝන්...පීප් ,,පීප්

    මල්බීරි අයියේ, මේවා fb දාල ඒකෙ ඉන්න හෝන් ගහන යාළුවො ටික තරහ වෙයිද දන්නේ නැහැ....:D:D

    No contents