Hard Disk එකක් ගන්න තැනක්

DIY

Member
Mar 18, 2016
830
249
0
Hard Disk එකක් ගන්න තැනක්

මගේ ගෙදර කොම්පීතරේ පිරිලා , මට 500 GB වලට අඩු අලුත් Hard Disk එකක් ගන්න තැනක් කියනවද, මම නුගේගොඩ ඉන්නේ.. ඒ අවට තැනක්නම් ගොඩක් හොඳයි.:D දන්නවානම් ගාණත් එක්කම දාන්න..
 

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඇත්ත කියපං....... වැල වලින් නේද පිරිලා තියෙන්නේ ?
     

    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    ඇත්ත කියපං....... වැල වලින් නේද පිරිලා තියෙන්නේ ?

    අනේ සුඩු අයියේ මම වැල බලන්නේ ඔන්ලයින් විතරයි :P Fire & Forget