(1) ඔන්න එක තාත්ත කෙනෙක් පුතාල දෙන්නට කතා කරල කිවලු ඔයදෙන්න ගම වටේ රේස් එකක් යන්න ඕනේ ඔයාලගේ වාහන වලින්, අන්තිමය වෙන වාහනේ අයිතිකාරයට මගේ දේපල දෙනව කියල. පුත්තු දෙන්න වාහන දෙකට ගිහින් ස්ටාට් කරගත්තට අන්තිමය වෙන්න ඕනේ නිසා කවුරුත් අඟලක්වත් ඉස්සරහට ගියෙ නැල්ලු. වැඩේ කෙරෙන්නේ නැති තැන දෙන්නම...