1. Thunderhawk

    හෝන්...පීප් ,,පීප්

    Ok මචං මම රෑට දාන්නම් තව දෙක තුනක්. දැන් ගමනක් යනවා.
  2. Thunderhawk

    වාහනකයක ඩුප්ලිකේට් (සෙකන්ඩ්) බුක් එක

    මාර්කට් එක අඩුවේ ඕවාට කිරීමට වැඩ ඇත උපදෙස් දී හිරේ ලැගීමට නොහැක....:D:D
  3. Thunderhawk

    ටයිප්_රයිටරෙන්_කොටමුද?

    මමත් ඉස්සර නාසා එකට ලියුම් යැවුවේ අපේ මාමගේ ටයිප් රයිටරෙන් කොටලා තමා. :D:D බුදු කට්ටක් කෑවේ. එක ලියුම ගහනවා විසිපස් පාරක් විතර. වැරදුනාම ඔබන්න බැක්ස්පේස් එකක් නැහැනේ.
  4. Thunderhawk

    රාමන් බල්හ

    ඇයි යකෝ සිවන්යා ???? ඒක නෙවෙයි සිවන්යටත් කෙලියොත් හම්බෙන පැටවූ මොනවගේ වෙයිද??? නයාගේ ඔලුවේ තියෙන්නේ "ප"යන්න නේ එතකොට හැපින්නගේ ඔලුවේ තියෙන්නේ "හු"යන්නද?? ආ තව නයි දාන්නේ බිත්තරනේ එතකොට සිවන්යා දාන්නේ බිත්තරද පැටවුද???:confused::confused:
  5. Thunderhawk

    PHP project navi bar help!!!

    75% ක් විතර ඉවරනම් ටිකක් අවුල් තමා. මම හිතුවේ උඹ තාම කරලා නැහැ කියල. ඉතුරු වෙලා තියෙන කාලෙයි උඹේ දැනුමයි එක්ක බලල තමා තීරණයක් ගන්න වෙන්නේ. දැනට කරලා තියෙන කෝඩ්ස් ටික ඇඩ්මින් පැනල් එකට ඔබාගන්න පොඩි කට්ටක් නම් කන්න වෙනවා. හැබැයි බූට්ස්ට්‍රැප් හින්ද ටිකක් ලේසියි. ඒත් කාලේ අඩුනම් පොඩ්ඩක් කල්පනා කරලා...
  6. Thunderhawk

    Singer eke Gobba Service

    දම්රෝ එකෙයි අබාන්ස් එකෙයි සර්විස් හොඳයි මචං AC වලටනම්.
  7. Thunderhawk

    Toyota Prius For Sale

    අම්මට ඉක්මන් සුවය පතනවා මචං. ඒ වගේම වාහනය විකුනන්නැතුව වැඩේ කරගන්න ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා.
  8. Thunderhawk

    naked and afraid

    ඔය ප්‍රෝග්‍රෑම් එකට අපේ එකෙක් ගත්තනම් ඌ බෑග් එක එල්ලගෙන යන්නේ කොහෙද කියල කියපල්ලා පුලුවන්නම් :D:D
  9. Thunderhawk

    PHP project navi bar help!!!

    එහෙමටම අවුලක් වෙන්නේ නැහැ මචං, මුලින්නම් ටිකක් අවුල් වගේ ඒ වුනාට කරගෙන යනකොට අල්ලගන්න පුළුවන්..
  10. Thunderhawk

    දුෂ්යන්ත් වීරමන්+රසිකාවියක්+පොලීසියේ පි&

    බොට පිස්සුද ඕක එහෙම එකෙක් නෙවෙයි.....:lol::lol::lol::rofl::rofl::rofl:
  11. Thunderhawk

    අඩුවට ගන්න පුලුවන් තැන්

    අම්මප මං හිතුවේ කවියක් කියල
  12. Thunderhawk

    ELAKIRI MIN MADURA

    පට්ට පට පට :D
  13. Thunderhawk

    එලිෆන්ට් හවුස් එක මහින්දගේ පැත්තෙ නෙ?

    කොහෙද බං අයිස් පලම් ලක්ෂයක් තියෙන්නේ??? කැබ් එකේ යන උන් හත් අට දෙනාගේ අතේ විතරනේ අයිස් පලම් තියෙන්නේ. පයින් යන උන්ට දීල නැහැ මයෙ හිතේ.
  14. Thunderhawk

    බාප්පව මරල

    බාප්පට ගැහුවම ඇයි මාම මලේ ???
  15. Thunderhawk

    Thawa dawasak - Lasantha Wicramasinghe

    නෙද්දකින් වලත්ත හැත්ත. මොක දැම්මත් අන්තිමට පෙරලගන්නේ එකම මාතෘකාවටනේ.....:angry::angry::D
  16. Thunderhawk

    අනේ අම්මෙ රට යන්න එපා

    බඩිය ඔයැයි ඔයැයි ගාන්නැහැ......
  17. Thunderhawk

    Web Designing For Rs.1000/=

    ඌ ටයිට්ල් එක වැරදියට දාල. :D ටෙම්ප්ලේට් එකක කන්ටෙන්ට් එක චේන්ජ් කරලා දෙනවට වෙබ් ඩිසයිනින් කියල කියනවද බං :rofl::rofl: පිස්සු හුත්තලා.
  18. Thunderhawk

    Ikman.lk Suck

    උඹ ඇඩ් දාන්න හදන්නේ කාර් එක විකුනන්නද? නිකන් දෙන්නද?

    No contents